Help installing Ubuntu 13.10

fakeshan

Junior member
  • Feb 4, 2011
    169
    15
    18
    Machanla loku prashnayak. mata ubuntu use karanna asawak ati wuna. habai mata one windows sampurnayenma ain karala ee partition eke ubuntu install karanna. (Dual boot wenna newe) itin mata eeka karanna puluwanda anit partitions walata awulak wenne nati wenna? mokada anit partitions wala mata one datas godak tiyanawa. kela wunot iwarai.

    ubuntu waddo pls reply ekak dannoooo.. :)

    PS : danna kenek karana steps tika ewwot pin sidda wenawa :)
     
    Last edited:

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,963
    1,253
    113
    මගේ කාමරේ
    උබ ගාව තියෙන වින්ඩෝස් සීඩී එක දාලා වින්ඩොස් ඉන්ස්ටොල් වෙන්න කලින් හාඩ් එක manage කරන්න එන තැනදි දැන් වින්ඩොස් දාලා තියන පාටිශන් එක ඩිලීට් කරලා දාන්න. මතක තියාගන්න ඔනේ පාටිශන් එක ඩිලීට් කරනවා විතරයි. ආපහු NTFS පාටිශන් එකක් විදියට ෆොමැට් කරලා පාටිශන් එකක් කරන්නේ නෑ. ඊටපස්සෙ උබට තියෙන්නේ උබන්ටු සීඩී එකෙන් බූට් කරලා හාඩ් එක manage කරන්න එන තැනදි "use free space available" option එක දෙන්න විතරයි.

    හැබැයි පුතො උබ මීට කලින් ubuntu පාවිච්චි කරලාම නැත්නම් උබ කරන්න යන වැඩේ අමු ගොන් වැඩක්. එහෙමනම් ඩුවල් බූට් ක්‍රමේ තමා වඩා හොඳ.
     
    ela ela man try parak dala balannam. man kalin use karala tiyanawa machan, eet dual boot widihata. itin windows ain karala kelinma ubuntu daanna hituwa.
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,963
    1,253
    113
    මගේ කාමරේ
    ela ela man try parak dala balannam. man kalin use karala tiyanawa machan, eet dual boot widihata. itin windows ain karala kelinma ubuntu daanna hituwa.

    උබ නෙට් එන්නේ මොකකින්ද? ඩොන්ගල් හරි usb modem හරි නම් පොඩ්ඩක් බලපන් ඔකට වැඩද කියලා.