Help- J7 Samsung Dubai

hansamalli

Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    Machan
    J7 ekak thiyenawa,,,10k kiwwa
    Brand new,,dubai,,,Asia walata gahapuwa kiwwa,,,
    original eke 4G meke 4G na kiwwa

    meka gannada ban..mata t awa phone ekek thiyenawa,,,tawa ekak oney

    or

    Samsunge Cre duos used ekakthiyenawa 6k...oroginal ekak

    ඔය කතන්දර ඔක්කොම බොරු බං..චයිනිස් මගුල් අරන් ඇවිල්ල මෙහෙ එවුන් අන්දනවා..

    සැම්සන් නම් original ෆෝන් ප්‍රධාන ජාති දෙකයි තියෙන්නේ..

    එකක් තමා අර කොරියන් ඇප් එහෙම තියෙන anycall කියන කොරියන් වර්ෂන් එක..ඒක නම් මෙලෝ රහක් නෑ.. මලාට ගන්න එපා..චයිනිස් ෆෝන් එකකට වඩා පොඩ්ඩයි වෙනස්..tv ඇප් එකකුයි ඒරියල් එකකුයි තියෙනවා මෙහෙ එවුන්ට නෙමෙයි කොරියාවේ උන්ට tv බලන්න.. :rofl:

    අනික තමා international version එක.. ඒක ලෝකේ ඕනේ රටක පාවිච්චි කරන්න පුළුවන්.. ගන්නවානම් ඒක ගනින්..දහ ජරාවල් අරන් අන්තිමට විකුනන්නත් බෑ..

    අන්තිමේ දී සදහටම ඔබ මගේ තමා..:lol:
     
    Mata 2nd phone eka widihata ban oney,,,mokada VIber danna bane dual sim tibbata numbers dekatama..

    Samsung original used Core Duos eka,,,6000/= eka gannada