Help:Kothalawala univercity(KDU) Logistiscs degree

Gayan Dreamz

Junior member
  • Feb 20, 2016
    47
    4
    8
    මචන්ලා පොඩි උදව්වක් ඔනී ඔයාලගෙන් .. kothalawala defence univicity eke logistics managemant degree ekak කරන්න හිතුවා ..මේ 3 years degree එක හොදයිද .... දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ ..මේ degree එකේ සම්පුර්ණ ගැන Rs.675 000...මේ ගානට මේ degree එක වාසිද...දන් න කෙනක් කියන්නකෝ ..තව මේ හෝද degree ට්යෙනවද ?
     
    Last edited: