මචන්ලා මගේ ලැප් එක Lenovo G500 එකක්! 
දැනට ආයු කාලය 2013 - 2020
Windows 10 Pro Genuine දාලා තියෙන්නේ.
ලැප් එකේ ඔක්කොම හොදට තියෙනවා..
ඒත් ඩිස්ප්ලේ එකේ යටින් පොඩියට ඉරක් ගිහින් තියෙනවා.
සමහර වෙලාවට වැඩ කර කර ඉන්නකොට එක පාට ඉරි ඉරි යන්න පටන් අරන් තනි සුදු පාට වෙලා යනවා මුලු ඩිස්ප්ලේ එකම..මුකුත්ම පේන්නේ නෑ..
මම ඉතින් මේ දැනුත් වැඩ කරන්නේ මගේ ලැප් එක VGA කේබල් එකක් හරහා පරන CRT මොනිටර් එකකට ගහලා.එතකොට ලැපේ Display මුකුත් පේන්නේ නැති උනත් CRTමොනිටර් එකේ පේනවානේ..
මේක මචන් වෙලාවකට හරි යනවා.. වෙලාවකට ආයේ අවුල් යනවා..සමහර වෙලාවට සුදු වෙලාම තියෙනවා.. සුදු වෙලා තියෙන වෙලාවට ලැප් එක වහලා ආයේ ඕපන් කරනකොට හරියන අවස්ථාත් තියෙනවා..
දැන් නම් හොදට වැඩ කරනවා..ඒ උනාට හෙට වෙනකොට ආයේ අවුල් වෙනවා..හරියටම වෙලාවක් නෑ..
මේ කේස් එක මොකක්ද මචන්ලා??
මම යූටුබ් වීඩීයෝ එකක් බලලා ඩිස්ප්ලේ එක ගලවලත් බැලුවා..
ඒත් අවුලක් නෑ පේන්න..
මේකට ඩිස්ප්ලේ එක මාරු කරන්න වෙයිද ?
නැත්තම් ලැපේ රිබන් අවුලක් ද ?
දැන් මාස 6 ක ඉදන් වගේ තියෙනවා ලෙඩේ..
ඩිස්ප්ලේ අවුලක් නම් මාරු කරන්න පුලුවන්.. ඒ උනාට මේක සමහර වෙලාවට හරි ගිහින් තියෙන නිසායි අහන්න හිතුවේ.. වෙන මොකක් හරි සීන් එකක් ද කියල.
මෙන්න මේ විදිහට වෙන්නේ..ෆොටෝ ටික ගත්තේ ඉන්ටර්නෙට් එකෙන්