Help ! Laptop Display Problem

charitha2011

Well-known member
  • Jan 25, 2011
    15,926
    1
    31,450
    113
    - උඩරට -
    මචන්ලා මගේ ලැප් එක Lenovo G500 එකක්! :love:
    දැනට ආයු කාලය 2013 - 2020 :yes:
    Windows 10 Pro Genuine දාලා තියෙන්නේ.
    ලැප් එකේ ඔක්කොම හොදට තියෙනවා..
    ඒත් ඩිස්ප්ලේ එකේ යටින් පොඩියට ඉරක් ගිහින් තියෙනවා.:confused:

    සමහර වෙලාවට වැඩ කර කර ඉන්නකොට එක පාට ඉරි ඉරි යන්න පටන් අරන් තනි සුදු පාට වෙලා යනවා මුලු ඩිස්ප්ලේ එකම..මුකුත්ම පේන්නේ නෑ.. :baffled:
    මම ඉතින් මේ දැනුත් වැඩ කරන්නේ මගේ ලැප් එක VGA කේබල් එකක් හරහා පරන CRT මොනිටර් එකකට ගහලා.එතකොට ලැපේ Display මුකුත් පේන්නේ නැති උනත් CRTමොනිටර් එකේ පේනවානේ.. :yes:

    මේක මචන් වෙලාවකට හරි යනවා.. වෙලාවකට ආයේ අවුල් යනවා..සමහර වෙලාවට සුදු වෙලාම තියෙනවා.. සුදු වෙලා තියෙන වෙලාවට ලැප් එක වහලා ආයේ ඕපන් කරනකොට හරියන අවස්ථාත් තියෙනවා.. :sorry:
    දැන් නම් හොදට වැඩ කරනවා..ඒ උනාට හෙට වෙනකොට ආයේ අවුල් වෙනවා..හරියටම වෙලාවක් නෑ..

    මේ කේස් එක මොකක්ද මචන්ලා??
    මම යූ‍ටුබ් වීඩීයෝ එකක් බලලා ඩිස්ප්ලේ එක ගලවලත් බැලුවා..
    ඒත් අවුලක් නෑ පේන්න..
    මේකට ඩිස්ප්ලේ එක මාරු කරන්න වෙයිද ?
    නැත්තම් ලැපේ රිබන් අවුලක් ද ?
    දැන් මාස 6 ක ඉදන් වගේ තියෙනවා ලෙඩේ..

    ඩිස්ප්ලේ අවුලක් නම් මාරු කරන්න පුලුවන්.. ඒ උනාට මේක සමහර වෙලාවට හරි ගිහින් තියෙන නිසායි අහන්න හිතුවේ.. වෙන මොකක් හරි සීන් එකක් ද කියල.:(

    මෙන්න මේ විදිහට වෙන්නේ..ෆොටෝ ටික ගත්තේ ඉන්ටර්නෙට් එකෙන්
     

    Attachments

    • 11.jpg
      11.jpg
      343 KB · Views: 94
    • 1.jpg
      1.jpg
      99.4 KB · Views: 99
    • 2.jpg
      2.jpg
      142.7 KB · Views: 95
    • 3.jpg
      3.jpg
      30.7 KB · Views: 85
    • Like
    Reactions: D_Mad

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,497
    1
    99,637
    113
    33
    Kalutara
    ඕක හරියන්නේ නෑ, මගේ අයින් කරපු ලැප් එකේ ඩිස්ප්ලේ එක දෙනවා 10කට, ඕනද?
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,926
    1
    31,450
    113
    - උඩරට -
    Display gihin. 10% wage chance ekak thiyenawa IC awl nisa wena.
    මම මේ දැන් එන්නේ ලැපෙන්..හොදට පේන්න වැඩ..ඩිස්ප්ලේ වැඩ..
    අවුලක් නෑ දැනට හැබැයි පස්සේ ආපහු එන්න පුලුවන්..
    ඩිස්ප්ලේ මාරු කරාම හරි යයි නේද?
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    මම මේ දැන් එන්නේ ලැපෙන්..හොදට පේන්න වැඩ..ඩිස්ප්ලේ වැඩ..
    අවුලක් නෑ දැනට හැබැයි පස්සේ ආපහු එන්න පුලුවන්..
    ඩිස්ප්ලේ මාරු කරාම හරි යයි නේද?
    ic ekak nam rs.250k wage yanne ban. eth repair ekata 2500k wage gannawa habai. oka rath weddi awl yanawa nam display nowennath puluwan.
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,926
    1
    31,450
    113
    - උඩරට -
    ic ekak nam rs.250k wage yanne ban. eth repair ekata 2500k wage gannawa habai. oka rath weddi awl yanawa nam display nowennath puluwan.
    අවුරුදු 7 ක් මචන් ලැපට..
    රත් වෙනකොටම නෙවේ එන්නේ .
    මම එක පාරක් කඩේකින් අහනකොට උන් නම් කීවේ ඩිස්ප්ලේ ගහන්න ඕනී කියලා..
    9 ට කරලා දෙන්නම් කියලා..
    පස්සේ කරන්නම් කියලා ගෙදර අරන් ආවා ඊට පස්සේ වැඩ මේන්.
    සතියක් වැඩ කරා කිසිම අවුලක් නැතුව..
    පස්සේ ආයේ ඉරි ඉරි යන්න ගත්තා.. :baffled: