Help ~Loku Udawwak~

RapidDark

Well-known member
  • Oct 1, 2008
    4,617
    600
    113
    machanla meka logo ekak hadanna tiyena ekak.
    mata meka sinhala walata translate karala denna puluwanda
    meya mona wage idea ekakda illanne
    Help me!

    Reply back with XHA1 to be considered.

    I am looking for an experienced logo guru to design a professional, polished looking logo for a non-profit organization.

    I will need four mock ups or four different designs. Then I will chose the best design and will request the PSD or AI file on which you created.

    yes I sent it. I need four different mock ups of a logo for my client to chose. We are looking for something very trendy looking and glossy.

    It's called the Miriam Beza Memorial Foundation and the logo needs to revolve around something with dandelions.
     
    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    Miriam Beza Memorial Foundation කියන කම්පැනි එකට ලෝගෝ එකක් ඕනෙ කරනවලු.
    ලෝගෝ එකට dandelion මල සම්බන්ධ වෙන්න ඕනලු.
    එකිනෙකට වෙනස් ලෝගෝ 4ක් හදලා ඕනලු, එයා ඒ 4ම බලලා හොඳ එකක් තෝර ගන්නම්ලු. එතකොට ඔයා ඒ තෝරගත්ත ලෝගෝ එකේ PSD හරි AI හරි ෆයිල් එක එයාට දෙන්නලු.
    ලෝගෝ එකට දිලිසෙන පෙනුමක්, පොලිෂ් කරපු පෙනුමක් තියෙන්න ඕන කියල විශේෂයෙන්ම කියනවා.
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,716
    1
    4,806
    113
    40
    හත් ඉලව්වෙ!
    Miriam Beza Memorial Foundation කියන කම්පැනි එකට ලෝගෝ එකක් ඕනෙ කරනවලු.
    ලෝගෝ එකට dandelion මල සම්බන්ධ වෙන්න ඕනලු.
    එකිනෙකට වෙනස් ලෝගෝ 4ක් හදලා ඕනලු, එයා ඒ 4ම බලලා හොඳ එකක් තෝර ගන්නම්ලු. එතකොට ඔයා ඒ තෝරගත්ත ලෝගෝ එකේ PSD හරි AI හරි ෆයිල් එක එයාට දෙන්නලු.
    ලෝගෝ එකට දිලිසෙන පෙනුමක්, පොලිෂ් කරපු පෙනුමක් තියෙන්න ඕන කියල විශේෂයෙන්ම කියනවා.

    ow...menna me wage deyak thamai eya kiyanne...:yes: trendy wenna oni kiyalath kiyala thiyenawa....ekiyanne ithin aluth penumal thiyena item ekak oni kiyalane...old look nethuwa...:)