Help ...lyrics need

Clerk_Kent

Well-known member
  • Jan 17, 2008
    25,206
    65
    48
    "obe nirmala hadawatha winiwida dakinnam"

    kiyana song eke lyrics thiyanawanam denawada kawru hari..

    Thx a lot in advance :D
     

    Clerk_Kent

    Well-known member
  • Jan 17, 2008
    25,206
    65
    48
    thm14 said:
    MP3 one nam dennam...mama lyrics dan liyanawa :P
    tikak wela yai...
    ane sudu malli baba mage...liyala deepan kollo ...:D
    mp3 ekath diyan...

    ingirisiyen liwwama ape isuru kolla sinhalen hadala dei mata lassanata :D:rofl:


    dennata ma thx ehenam onna

    mun denna mata baninawada danne ne ballata wage:dull:
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    පෑදි දියේ...ඔබෙ නිර්මල හදවත විනිවිද දකින්නම්...
    උතුරු කොනේ....හඳ පානෙ නටන වීදුරු මල් නෙළන්නම්....
    පායනා තුරූ...ඔබේ නුවන් තරු..
    පෙරුම් පුරා දිනූ..ඔබේ උතුම් හදේ...ආදර බර වස්තුව වෙන්නම්..
    සදාකල්..

    අනන්තයක් වූ...මේ පැතුම් ජලාශේ....
    නගන මියුරු හඬ හෙමිහිට අසන්නම්
    සිහිල් දියක් වූ...ඔබ නමින් උපන් ගී නිශා ගීතයේ මුසු කර එවන්නම්...
    සාගරේ සමාන වූ...ආදරේ ළඟා කෙරූ..
    ජීවිතේ ඔබයි මගේ සදාකල්....

    පෑදි දියේ....



    රිදී කඳක් සේ සඳ ගලන වෙලාවේ..
    ඔබේ සුවඳ ඇස් පියාන හොයන්නම්...

    ඉබේ නිකුත් වූ මගෙ සුසුම් තාලයෙන්..
    ඔබේ හැඟුම් ගිටාරයෙන් වයන්නම්...

    සාගරේ සමාන වූ...ආදරේ ළඟා කෙරූ..
    ජීවිතේ ඔබයි මගේ සදාකල්....

    පෑදි දියේ....

    ~~THE END~~

    :rofl::rofl::P:P:P