[Help]Mage three eheel eka ussala

DJ31K

Active member
  • Apr 20, 2007
    413
    33
    28
    Mage threewhel eka duwanna deepu driver ussala eye policiye entry ekak damma. Wena karanna puluwan deyak thiyanawanam danna kenek kiyanna loku udauwak. Man gawa NIC:(, Driver license photo copy thiyanawa. Miniha mage phone no eka block karala contact karaganna ba. Address deela thiyana thanath miniha na. Help please.
     

    DJ31K

    Active member
  • Apr 20, 2007
    413
    33
    28
    යාළුවා;16259920 said:
    ithin ban entry ekak daala. phone numbers trace karala allaganin :nerd:

    Kohomada machan phone nos trace karanne eka policiyen karanawada? Mannam hithanne na policiyen oka hoyai kiyala. :(
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    uba kuddek wage ekektada dunne?mage yaluwek ge ohoma ussala mchn kudu buisness ekak karala tibba...uba rent ekata dipu ekagen leter ekak ehema aran tiyenwada?nattan threewhell eken mona labba karath owner tama policiyata geniyanne...danma complain ekak dapan
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    උබත් පොඩ්ඩක් වට පිටාවෙන් හොයලා බලපන් මචන් ඌව දන්න කවුරු හරි ඉන්නවද කියල නැත්නම් පොලිසියෙන් ඕක වෙනමම හොයන එකක් නෑ ....උබට ත් පොඩ්ඩක් හොයල බලන්න වෙනවා ,,ත්‍රීවීල් එලෝපු එකෙන් නම් ගොඩක් උන් දන්නවා ඇති නේ ඌ ඇවිදපු තැන් එහෙම
     
    උබත් පොඩ්ඩක් වට පිටාවෙන් හොයලා බලපන් මචන් ඌව දන්න කවුරු හරි ඉන්නවද කියල නැත්නම් පොලිසියෙන් ඕක වෙනමම හොයන එකක් නෑ ....උබට ත් පොඩ්ඩක් හොයල බලන්න වෙනවා ,,ත්‍රීවීල් එලෝපු එකෙන් නම් ගොඩක් උන් දන්නවා ඇති නේ ඌ ඇවිදපු තැන් එහෙම

    Danna connection use karapan macn..