Help me - අනුරධපුර තක්‍ෂනය
අනුරාධපුර යුගයේ භාවිතා වූ තාක්‍ෂනය ගැන මොනාහරි ලිපි තියෙනවනම් මේකේ දානවද යාලුවනේ, මට class එකේ report එකක් හදන්න තියෙනවා මේ ගැන
ඒ කාලේ තිබුනු ගොඩනැගිලි තක්‍ෂනය, වාරි තක්‍ෂනය වගේ දේවල්....
ලොකු උදව්වක් යාලුවනේ
අනුරාධපුර යුගයේ භාවිතා වූ තාක්‍ෂනය ගැන මොනාහරි ලිපි තියෙනවනම් මේකේ දානවද යාලුවනේ, මට class එකේ report එකක් හදන්න තියෙනවා මේ ගැන
ඒ කාලේ තිබුනු ගොඩනැගිලි තක්‍ෂනය, වාරි තක්‍ෂනය වගේ දේවල්.... ලොකු උදව්වක් යාලුවනේ