Help me - අනුරධපුර තක්‍ෂනය

tsrockz

Member
Sep 1, 2008
789
11
0
Between Heaven and Earth
Help me - අනුරධපුර තක්‍ෂනය

අනුරාධපුර යුගයේ භාවිතා වූ තාක්‍ෂනය ගැන මොනාහරි ලිපි තියෙනවනම් මේකේ දානවද යාලුවනේ, මට class එකේ report එකක් හදන්න තියෙනවා මේ ගැන :) ඒ කාලේ තිබුනු ගොඩනැගිලි තක්‍ෂනය​, වාරි තක්‍ෂනය වගේ දේවල්....

ලොකු උදව්වක් යාලුවනේ