Help me dialog bill case

pradeepn81

Member
Dec 27, 2009
182
4
0
yakkala
Machnala Mage dialog bordbarnd sim ekak thibba 500 package eka 1Gb free eth 1month eke billa 6000 k second month 73000k awa mama 1st month bila geweth na eth sim eka line eka kapuwena cradit limit eka 1500k nisa un eka cradit limit ekedi kapuwe nathuwa dan case eka samatha mandalayata dala.mama dialog ekata gehen kewwa meka varadi cradit limit ekedi ay line eka kapuwe naththe kayala un keyanawa user type eka catagry eka anuwa maga sim eka hema kapannalu.hema venna puluwanda dialog la kalin hema nadu dala thiyanawada.mama mekata mokada karanna one.machanla pls help me
 

tchin123

Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    43
    Colombo
    Uba gewanna epa.. unta kuda gaha ganna kiyapan, ubawa black list karanawa, echcharai.. wena mokuth karanne na
     

    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    uba gewanna epa... mathath oya wage seen 2kak una Dialog & Mobitel.. walin mama geuwe na.. uba Dialog eke platinum member kenek da? naththan ubata e kapanne nathi group ekata daapu ekata gewanna kiyapan...
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,236
    113
    Colombo
    මචන් මගෙ යාලුවෙකුට ඩයලොග් එකෙන් නඩුවක් දැම්මා. රු 2500කට. එයා ගෙව්වෙ නෑ. මුලින් ලියුම් එව්වා නඩු දානව කියල. කෝල්ස් එන්න ගත්ත. අපේ එකා බයවෙලා මොද උන්ගෙ ෆැමිලි එක ෆුල් ඩීසන්ට එකේ ඉන්න පවුලක්. කොහොම හරි අපේ එකා මේක ගෙව්වෙ නෑ. ඊට පස්සෙ සමතමන්ඩලෙන් ලියුමක් එනව දිනයකුත් එක්ක. මේකටත් ගියෙ නෑ. අන්තිමට ලියුම් එව්ව නඩු දානව කියල. අන්තිමට උන් කෝල්ස් ගන්න ගත්ත. දිගටම ගත්ත. කොල්ලත් සද්ද නැතුව හිටය. ඊට පස්සෙ කිසි කේස් එකක් නෑ. කවුරුත් ලියුම් එව්වෙත් නෑ..​