help me face book

Godage

Member
Jun 3, 2009
4,658
795
0
Searching...
අද දවසට කීයක් යැවුවද ? සමහර වේලාවට යවන friend req ගාන වැඩි උනාම ඔහොම වෙනවා නමුත් පැය 24 විතර හරියනවා. ගනන් ගන්න එපා සහෝදරය හෙට වෙනකොට හරියයි.
 
Last edited:

flag au:

Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    sometime ohoma walla hari yanawa,dawas kipayakata passa...natam oya privacy setting walin change karagana dana na