Help Me Friends

SajithHimal

Member
Jun 17, 2011
33
4
0
අනේ යාලුවනේ මට පොඩි උදවුවක් ඔිනි මට ඉංශ්‍රීසි කොහෙමවත්ම බෑ මට ඒක සුපිරියටම හදා ගන්න පුලුවන් විදියක් කියන්නකෝ
Please Yaluwana
 

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඉංගරීසි තියටර් කෑලි බලහං පුතේ තව පත්තර කෑලි
    කියවහන් අමාරුවෙන් හරි ඉංග්‍රීසි ශබ්දකෝශයක් අරන් දවසකට
    වචන 25ක් වත් කට පාඩක් කරගනින්......:nerd:
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    subtitle එක්ක film බලපන්..
    lyrics හොයගෙන කඩ්ඩ සිංදු අහපන්
    posh කෑල්ලක් සෙට් කර ගනින්
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    Read News Papers
    Listen to English songs(SUN FM 98.7-98.9)
    Watch English movies and try to understand It's conversations
    Study Grammar well
    read English novels
    use oxford dictionary
    brush-up your vocabulary by noting down every strange words in day to day life
    comment Elakiri posts with English
    :D