Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Help Me....!!!!! (Internet Packeges)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕකේ. මම යූස් කරන්නේ මොබිටෙල් 3ජී.

3ජී නැති පලාත් වල, GPRS වලින් තමයි නෙට් යන්නේ.  3G තියනවනම් උපරිම ස්පීඩ් එකක් එනවා GPRS ස්පීඩ් එක ගැන නම් හිතන්නවත් එපා GPRS වලින් කම්පියුටරෙන් නෙට් දවස් දෙක තුනක් ගියොත්, ඩොන්ගල් එක ගලවල වීසි කරන්න හිතෙයි

ඒතරමට ස්ලෝව් (ඔයාට එළකිරි සයිට් එක ලෝඩ් වෙන්න විනාඩි 4ක් 5ක් විතර යයි.)

මෙහෙම දෙයක් තියනවා. 2G සිග්නල් තියන පලාත්වල, 2G සිග්නල් වල පවර් එක ලොකුනම්, 3G සිග්නල් 2ක්3ක් තිබ්බට පෙන්නන්නෙ නෑ අපි හිතන්නෙ වත් නැති පලාත් වල 3G සිග්නල් තියනවා.. ඒත් පෙන්නන්නෙ නෑ... ඒකට කරන්නෙ තියෙන්නෙ

3G ෆෝන් එකක් අරගෙන තියන නෙට්වර්ක් ටික ස්ර්ච් කරන්න. එතකොට 3G සිග්නල් වෙනමයි 2G සිග්නල් වෙනමයි පෙන්නයි( මොබිටෙල් නම්, 3G අයිකන් එකක් එක්ක එක සිග්නල් වර්ගයකුයි, නැතිව තව එකකුයි ) එහෙම 3G එකක් අහු උනොත් ගොඩ. ඊට පස්සෙ ඩොන්ගල් එකේ පොඩි සෙටින්ග් ටිකක් හදලා, ඒ සිග්නල් එක අහු කර ගන්න්න පුලුවන්

වයි මැක්ස් ගැන දැන ගන්න ,ඩයලොග් වයි-මැක්ස් යූස් කරන එක්කෙනෙක් ඉන්නවා. යූසර් නේම එක Kasun1986 උට PM එකක් දාල අහන්න

[QUOTE="lucky_lakshitha, post: 7297128, member: 146143"] ඕකේ. මම යූස් කරන්නේ මොබිටෙල් 3ජී.:D 3ජී නැති පලාත් වල, GPRS වලින් තමයි නෙට් යන්නේ. :yes: 3G තියනවනම් උපරිම ස්පීඩ් එකක් එනවා;) GPRS ස්පීඩ් එක ගැන නම් හිතන්නවත් එපා:no: GPRS වලින් කම්පියුටරෙන් නෙට් දවස් දෙක තුනක් ගියොත්, ඩොන්ගල් එක ගලවල වීසි කරන්න හිතෙයි:angry::rolleyes::P:baffled: ඒතරමට ස්ලෝව් (ඔයාට එළකිරි සයිට් එක ලෝඩ් වෙන්න විනාඩි 4ක් 5ක් විතර යයි.:baffled:) මෙහෙම දෙයක් තියනවා.:D 2G සිග්නල් තියන පලාත්වල, 2G සිග්නල් වල පවර් එක ලොකුනම්, 3G සිග්නල් 2ක්3ක් තිබ්බට පෙන්නන්නෙ නෑ:no::dull: අපි හිතන්නෙ වත් නැති පලාත් වල 3G සිග්නල් තියනවා.. ඒත් පෙන්නන්නෙ නෑ... ඒකට කරන්නෙ තියෙන්නෙ;) 3G ෆෝන් එකක් අරගෙන තියන නෙට්වර්ක් ටික ස්ර්ච් කරන්න. එතකොට 3G සිග්නල් වෙනමයි 2G සිග්නල් වෙනමයි පෙන්නයි:yes:( මොබිටෙල් නම්, 3G අයිකන් එකක් එක්ක එක සිග්නල් වර්ගයකුයි, නැතිව තව එකකුයි ) එහෙම 3G එකක් අහු උනොත් ගොඩ.:love: ඊට පස්සෙ ඩොන්ගල් එකේ පොඩි සෙටින්ග් ටිකක් හදලා,;) ඒ සිග්නල් එක අහු කර ගන්න්න පුලුවන්:cool::yes: වයි මැක්ස් ගැන දැන ගන්න ,ඩයලොග් වයි-මැක්ස් යූස් කරන එක්කෙනෙක් ඉන්නවා. යූසර් නේම එක Kasun1986 උට PM එකක් දාල අහන්න:yes: [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom