Help Me....!!!!! (Internet Packeges)

j@naka_86

Well-known member
  • Mar 17, 2010
    2,116
    267
    83
    Mata dana ganna One ..........
    3G & HSDPA coverage nathi palath walata Samanya Mobitel Signal walin Mobitel Dongle ekak use karala Internet giyoth
    Speed thiyeida? ( EK eke kawuru hari Mehema Net yanawanam Download speed 1ka kohomada kiyala kiyannako )

    And

    Dialog WiMax walin dura palath walata Net ganna puluwanda.

    Kawru hari Dialog WiMax use karanawanam mata e gana wisthara tikak kiyannako.(Speed eka , Monthly rental)

    Pleassssssssssse..............
     
    nuwa1

    Member
    Oct 22, 2007
    5,682
    40
    0
    iN mY BoDy
    1st quiz eka uththare nam machan speed ne kiyana ekai...3G hari HSDPA hari neththan boho durata dialup ha samana wevi speed eka...:(
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,712
    1
    4,784
    113
    40
    හත් ඉලව්වෙ!
    3G nethi palathakanan inne Wifi Dongles walin wedak ne ...:)
    Speed Adui...Eth net yanna puluwan....man me langadi Kurunegala galgamuwa peththe giya...ehe Signal nehe...eath Yaanthan net yagaththa dongle eken...
     
    j@naka_86

    Well-known member
  • Mar 17, 2010
    2,116
    267
    83
    3G nethi palathakanan inne Wifi Dongles walin wedak ne ...:)
    Speed Adui...Eth net yanna puluwan....man me langadi Kurunegala galgamuwa peththe giya...ehe Signal nehe...eath Yaanthan net yagaththa dongle eken...

    Thanxxx
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    Mata dana ganna One ..........

    And

    Pleassssssssssse..............
    3G & HSDPA coverage nathi palath walata Samanya Mobitel Signal walin Mobitel Dongle ekak use karala Internet giyoth
    Speed thiyeida? ( EK eke kawuru hari Mehema Net yanawanam Download speed 1ka kohomada kiyala kiyannako )
    ඕකේ. මම යූස් කරන්නේ මොබිටෙල් 3ජී.:D
    3ජී නැති පලාත් වල, GPRS වලින් තමයි නෙට් යන්නේ. :yes: 3G තියනවනම් උපරිම ස්පීඩ් එකක් එනවා;) GPRS ස්පීඩ් එක ගැන නම් හිතන්නවත් එපා:no: GPRS වලින් කම්පියුටරෙන් නෙට් දවස් දෙක තුනක් ගියොත්, ඩොන්ගල් එක ගලවල වීසි කරන්න හිතෙයි:angry::rolleyes::P:baffled:
    ඒතරමට ස්ලෝව් (ඔයාට එළකිරි සයිට් එක ලෝඩ් වෙන්න විනාඩි 4ක් 5ක් විතර යයි.:baffled:)

    මෙහෙම දෙයක් තියනවා.:D 2G සිග්නල් තියන පලාත්වල, 2G සිග්නල් වල පවර් එක ලොකුනම්, 3G සිග්නල් 2ක්3ක් තිබ්බට පෙන්නන්නෙ නෑ:no::dull: අපි හිතන්නෙ වත් නැති පලාත් වල 3G සිග්නල් තියනවා.. ඒත් පෙන්නන්නෙ නෑ... ඒකට කරන්නෙ තියෙන්නෙ;)
    3G ෆෝන් එකක් අරගෙන තියන නෙට්වර්ක් ටික ස්‍ර්ච් කරන්න. එතකොට 3G සිග්නල් වෙනමයි 2G සිග්නල් වෙනමයි පෙන්නයි:yes:( මොබිටෙල් නම්, 3G අයිකන් එකක් එක්ක එක සිග්නල් වර්ගයකුයි, නැතිව තව එකකුයි ) එහෙම 3G එකක් අහු උනොත් ගොඩ.:love: ඊට පස්සෙ ඩොන්ගල් එකේ පොඩි සෙටින්ග් ටිකක් හදලා,;) ඒ සිග්නල් එක අහු කර ගන්න්න පුලුවන්:cool::yes:

    Dialog WiMax walin dura palath walata Net ganna puluwanda.

    Kawru hari Dialog WiMax use karanawanam mata e gana wisthara tikak kiyannako.(Speed eka , Monthly rental)

    වයි මැක්ස් ගැන දැන ගන්න ,ඩයලොග් වයි-මැක්ස් යූස් කරන එක්කෙනෙක් ඉන්නවා. යූසර් නේම එක Kasun1986 උට PM එකක් දාල අහන්න:yes:
     
    j@naka_86

    Well-known member
  • Mar 17, 2010
    2,116
    267
    83
    Thanxxxxxxxxxxxxxx

    ඕකේ. මම යූස් කරන්නේ මොබිටෙල් 3ජී.:D
    3ජී නැති පලාත් වල, GPRS වලින් තමයි නෙට් යන්නේ. :yes: 3G තියනවනම් උපරිම ස්පීඩ් එකක් එනවා;) GPRS ස්පීඩ් එක ගැන නම් හිතන්නවත් එපා:no: GPRS වලින් කම්පියුටරෙන් නෙට් දවස් දෙක තුනක් ගියොත්, ඩොන්ගල් එක ගලවල වීසි කරන්න හිතෙයි:angry::rolleyes::P:baffled:
    ඒතරමට ස්ලෝව් (ඔයාට එළකිරි සයිට් එක ලෝඩ් වෙන්න විනාඩි 4ක් 5ක් විතර යයි.:baffled:)

    මෙහෙම දෙයක් තියනවා.:D 2G සිග්නල් තියන පලාත්වල, 2G සිග්නල් වල පවර් එක ලොකුනම්, 3G සිග්නල් 2ක්3ක් තිබ්බට පෙන්නන්නෙ නෑ:no::dull: අපි හිතන්නෙ වත් නැති පලාත් වල 3G සිග්නල් තියනවා.. ඒත් පෙන්නන්නෙ නෑ... ඒකට කරන්නෙ තියෙන්නෙ;)
    3G ෆෝන් එකක් අරගෙන තියන නෙට්වර්ක් ටික ස්‍ර්ච් කරන්න. එතකොට 3G සිග්නල් වෙනමයි 2G සිග්නල් වෙනමයි පෙන්නයි:yes:( මොබිටෙල් නම්, 3G අයිකන් එකක් එක්ක එක සිග්නල් වර්ගයකුයි, නැතිව තව එකකුයි ) එහෙම 3G එකක් අහු උනොත් ගොඩ.:love: ඊට පස්සෙ ඩොන්ගල් එකේ පොඩි සෙටින්ග් ටිකක් හදලා,;) ඒ සිග්නල් එක අහු කර ගන්න්න පුලුවන්:cool::yes:

    වයි මැක්ස් ගැන දැන ගන්න ,ඩයලොග් වයි-මැක්ස් යූස් කරන එක්කෙනෙක් ඉන්නවා. යූසර් නේම එක Kasun1986 උට PM එකක් දාල අහන්න:yes:

    Thanxxxxxxxxxxxxxx a lot....!!!! bro :yes: