HELP ME MACHAN LA PLEASE

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    IMI එක තියෙනවා නම් පොලීසියෙ ඇන්ට්‍රි එකක් දාන්න.ඉතිරි ටික එයාලා බලාගනියි.බය වෙන්න දෙයක් නැහැ ෆෝන් එක හොයාගන්න පුළුවන්..
     
    Prapra

    Active member
  • Mar 14, 2011
    164
    75
    28
    menna wisaduma phone eka nethi una pathte police ekata gihin entry ekaka dala entry copiyak aragena TRC yanna egolla track karai INI eka oparator dila IMI eka track karala phone eka hoyala dei :yes::yes::yes::yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මගේ ෆෝන් එක නැති වෙලා දවස් 17කින් ලැබුනා..ගත්තු කෙනා බේරුවා..මොකද අරගෙන තියෙන්නේ මගේ යාළුවෙක්.. :D
     
    IMI එක තියෙනවා නම් පොලීසියෙ ඇන්ට්‍රි එකක් දාන්න.ඉතිරි ටික එයාලා බලාගනියි.බය වෙන්න දෙයක් නැහැ ෆෝන් එක හොයාගන්න පුළුවන්..

    EKA NATHUWA PISSU WAE BN :( HAMBA UNOTH LOKU DEYAK BN :(
     
    neelakas

    Well-known member
  • Nov 30, 2009
    1,224
    99
    63
    TRC (නාරහෙන්පිට) එකට ගිහින් නැතිඋන Phone එකෙ model එකයි, Phone Number එකයි, IMI Number එකයි සදහන් කරල Phone එක හොයල දෙන්න කියලා ඉල්ලිමක් කරලා ලියුමක් දෙන්න.
     
    TRC (නාරහෙන්පිට) එකට ගිහින් නැතිඋන Phone එකෙ model එකයි, Phone Number එකයි, IMI Number එකයි සදහන් කරල Phone එක හොයල දෙන්න කියලා ඉල්ලිමක් කරලා ලියුමක් දෙන්න.

    YANA WIDIYA KIYAPAN MACHO
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මචං ඉමිය ටීආර්සී එකේ රෙජිස්ටර් කරලා තියෙන්න ඕනේ. නැත්තං පොලීසි ගියාට වැඩක් නෑ. ඕනෙ කෙනෙකුට කියන්න පුලුවන් මොකක් හිරි ඉමි නම්බර් එකක් දීලා ඒක මගෙ ෆෝන් එකේ ඉමිය කියලා. :P
     
    පැටියා;10874386 said:
    මචං ඉමිය ටීආර්සී එකේ රෙජිස්ටර් කරලා තියෙන්න ඕනේ. නැත්තං පොලීසි ගියාට වැඩක් නෑ. ඕනෙ කෙනෙකුට කියන්න පුලුවන් මොකක් හිරි ඉමි නම්බර් එකක් දීලා ඒක මගෙ ෆෝන් එකේ ඉමිය කියලා. :P

    Ahema Karala Nane Bang..:(:(:(:(:(:(:(
     
    neelakas

    Well-known member
  • Nov 30, 2009
    1,224
    99
    63
    YANA WIDIYA KIYAPAN MACHO

    මචන් උබ කොහෙ හිදලද එන්නෙ.

    මම මගෙ Phone number එක උබට දෙන්නම්.
    (PM කලා)
    මට call එකක් දිපන් මම එතනට යන විදිය කියන්නම්.
     
    Last edited:

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    call ekak deela begepath wela illapan...keeyak hari dennam kiyala hari
    police yanna epa..
    ungen wedak ganna be
    uta msg ekak tiyapan
    on karama hamba weine..

    nethnam hitha hadan..wena phone ekak ganin....

    meka siri lankawa ne
     
    E BALLA SIM EKA AEN KARALA BN..4N EKA NA KIYALA DANA GATTHA GAMAN CALL EKAK GATTHA ITA PASSE 3 PARK RINGS GEYA ITA PASSE 4N EKA OFF KARA...:( OYA WAGE UNTA HODA WADAK KARANNA ONE BN HOYAGATTHOTH..:angry::angry::angry: