Help me machanla mata dan jivath vela vedak na

G.D.H

Member
Dec 23, 2011
1
0
0
-----today night results danavalu--------
mama maths kale
1ST shy
mata surema sure mama pass english witharay
dan mage dad mawa room ekata dala lock karala thiyenne results enakota gedara nathi wey kiyala
fail wela thiwunoth mawa maranawalu.
mata bayae banzla
mata dan jiwath vela vadak na.plz kouru hari mata pain ekak nathuva marenna vidihak kiyana:(:(:(:(:(:(:sorry::sorry::sorry::sorry::sorry:
ane plz meka vihiluvakata ganna nan epa:sorry::sorry:
 

gcj

Well-known member
  • Mar 24, 2007
    5,908
    1,209
    113
    -----today night results danavalu--------
    mama maths kale
    1ST shy
    mata surema sure mama pass english witharay
    dan mage dad mawa room ekata dala lock karala thiyenne results enakota gedara nathi wey kiyala
    fail wela thiwunoth mawa maranawalu.
    mata bayae banzla
    mata dan jiwath vela vadak na.plz kouru hari mata pain ekak nathuva marenna vidihak kiyana:(:(:(:(:(:(:sorry::sorry::sorry::sorry::sorry:
    ane plz meka vihiluvakata ganna nan epa:sorry::sorry:

    මැරෙන්න විදියක් ඔය මචන්ම දාලා තියෙන්නෙ?:eek:

    පිස්සු නැතුව ආතල් එකේ සින්දුවක් එහෙම අහගෙන හිටාන් මචන්..
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    mu ada register wechcha ekekne. fake athalda manda.

    wadak nathnam walak balala athe gahapan.
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    තව කල් යනවා කියල නිව්ස් වලට කිවුව කොල්ලෝ, ආතල් එකේ හිටහන් ඒ ටිකේ
    ගෙදරත් ශේප් වේවි කල් යනකොට :)
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    meka kiyannat fake hadan enawane, ane mehemat kondak neti unne elakri eke inne :/
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    තව කල් යනවා කියල නිව්ස් වලට කිවුව කොල්ලෝ, ආතල් එකේ හිටහන් ඒ ටිකේ
    ගෙදරත් ශේප් වේවි කල් යනකොට :)

    ah fail wena eka gena me akkata wada hodata kawda danne, meya oa tibba hema ekakma fail welane den madamak dagena inne :lol::lol:
     

    crazzyKv

    Junior member
  • Feb 25, 2009
    36
    8
    8
    Al kale karapu gon kan kiyala hithenawa ne?..manussayek wenna igena ganin,,,pennapan uba wada karaya kiyala,,,wuna dewal una,,,marena eka solution eka newe harako :D...mamath full fun eke idala Al kela karagaththa 1st shy....passe yaluwo ekka karapu pissu wala gon kan tika theruna...,,ammawath adewwa,,,,anthimedi bokken secondshy kara...A B B....hehe malli,,,hithuwoth karanna bari wadak na,,,ammata gihin wadala hariyata karala pennapan ube wada,,,eveything will be just fine mate ....best of luck :)....(im garranty if u do ur best,,ull be a successfull guy )...
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,922
    24,316
    113
    tracing Geo-location.. ... ...
    exam කියන්නේ ජීවිතේම නෙවෙයි මචන්...ඕවා මහා ලොකුවට ගණන් අරන් උබ මැරුනොත් උබ විභාගේ කෙලවගත්තට වඩා දුකක් අම්මටයි තාත්තටයි දැනෙයි.උබව මරනවා කිව්වට කවදාවත් දෙමව්පියන්ට එහෙම කරන්න බෑනේ...මමත් මේ පාර A/L කලේ.මමත් s3ක් වත් ගත්තොත් ලොකු දෙයක්.එත් කවදාවත් මමනම් ඕවට මැරෙන්නේ නෑ...මෝඩ වෙලා නාස්ති වෙන්න එපා මචන්.
     

    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    I don't know whether you are acting or not.But this will be important for everyone who are facing these types of situations.

    Bill-Gates1.png

     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ආත්මාරක්ෂක සටන් ක්‍රම අනුගමනය කරපං, පහර දෙන්න යන්න එපා තාත්තනේ, පුළුවන් තරම් පසුබැහල හානිය අවම කරගන්න බලපන් කකුල් දෙකට පිං දිදී දුවපන් :lol:

    ඔය කිව්වට මරන්නෙ නෑ බං :P
     

    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    හරි ලේසිනේ බන්. ගෙදරින් පැනලයමන් එතකොට උබ නිදහස්