Help me machanla mata dan jivath vela vedak na

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,801
    12,732
    113
    Mahanuwara
    ඔයා මේක දැම්මෙ ඇත්තටමද බොරුවටද කියලා දන්නෙ නැ,ඔකත් ලොකු ප්‍රශ්නයක්ද ඔයාට,ඉතින් කොහොමද ඔයා ඉදිරියට එන ප්‍රශන වලට මුහුන දෙන්නෙ,දැන ගන්න A/L වලට වඩා අමාරුයි ජිව්තය ගෙනියන්න ලියන ප්‍රශ්න පත්තරය,(ජිවිතය ප්‍රශ්න පත්තරයක් එක දැන ගන්න),ඔක ගැන ඔතරම් හිතන්න එපා,මොකද ඔයා විතරක් ඇ ඔක ලියන්නෙ,හැමොම ලිව්වා,එකට මුහුන දෙන්න දැන ගන්න ඔන,ඉලඟ එකෙ ගොඩ දාගන්න මේ පාර හොඳට වැඩ කරලා ඉවරයි නේ,දැන් ඔක හිතලා ඔන නැති ආතතියක් ගන්න එපා,ඉස්සරහට ජිවිතයෙදි ඔයිට වඩා බැ‍රැරුම් ප්‍රශ්න පත්තර හමුවෙයි