Help me mchnla

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    Mchnla mama international management and business degree eke final year eke in inne,

    Mama internship Kara HR valid 6 months, appiriya Vuna bn.mata therenawa dan business field eke in a graduates la pramanaya vadi,so Loki salary ekakata Yanna amarui

    Mata career field eka venas karanna hitenawa,and mchnla mata hoda advice ekak dipanko mokakda karanna hoda kiyala...salary eka Vadi,demand vadi career path ekak kiyapanko...mama lankawe thamai in a kamati, mata engineering vage change Vienna puluwanda masters karala?

    Last edited:

    Asiri88

    Active member
  • Mar 1, 2019
    504
    79
    28

    bump
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මැනේජ්මන්ට් පැත්තෙ ඉදන් එක පාර ඉන්ජිනියරින් වලට යන්න අමාරුයි.. මම හිතන්නෙ හොදම දේ උඹ අයි ටී පැත්තට බර වෙන එක. අයි ටී වලත් ප්‍රොගැමින් නැතුව බිස්නස් ඇනලිස්ට්, ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් වගේ යන්න පුලුවන් ලෙසියෙන්ම

    ඒ දෙකෙනුත් ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් පැත්තට ඔලුව දාන්න ලෙසි. කරන්න තියෙන්නෙ ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් සර්ටිපිකේෂන් 2ක් 3ක් කරල ඉන්ටර්න් ෂිප් එකක් කරන්න ආපහු ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් ෆීල්ඩ් එකේ..

    PMP, scrum වගෙ සර්ටිපිකේෂන් පොඩ්ඩක් බලන්න.. ටොප් ජොබ් එකේ අයි ටී ජොබ් ඇඩ්වර්ටිස්මන්ට් බලල තේරුම් ගන්න මොන වගේ කොලිෆිකේෂන්ද ඉල්ලන්නෙ කියල (එක්ස්පීරියන්ස් එක අවුරුද් අච්චරක් ඕන මෙච්චරක් ඕනෙ කියන එක දැකල බය වෙලා ඇඩ් එක වහන්න එපා බේසික් කොලිෆිකේෂන් මොනවද ඉල්ලන්නෙ කියල බලල ඒවා හදා ගන්න)

    මම මේ ෆීල්ඩ් එක සජෙස්ට් කලේ උඹ රට යන්න අදහසක් නෑ කියල තිබ්බ නිසා.. මොකද මේ ෆීල්ඩ් එක ලංකාවෙ තරමක ඉල්ලුමක් සහ හොද සැලරියක් තිබ්බට, පිටරටවල යද්දි මේවට ස්ටඩී ඩිමාන්ඩ් එකක් නෑ ඉමිග්‍රන්ට්ස්ලට මොකද ගොඩක් රටවල් උන්ගෙ රටවල උන්ටම තමා මේ ෆීල්ඩ් වලට ගන්නෙ විවිධ හේතුමත. (ස්වීඩන් වල නම් මේවට එන්න ස්විඩිෂ් ලැන්වේජ් එක පට්ට විදියට කතා කරන්න පුලුවන් වෙන්න ඕන)
     
    Thx mchn, pmp valuable da Mchn? Eka karala career path change karana puluwanda?
     
    auk

    Active member
  • Jan 4, 2007
    2,651
    11
    38
    Rajagiriya
    It is possible with an MSc in ENG to change your discipline from business to eng. However, it would be extremely difficult to find an engineering job in Sri Lanka just with an MSc if you do not have any connections in the industry. There are a lot of Pvt university graduates with eng degrees in Sri Lanka looking for jobs even with 1st and 2nd upper classes.

    One solution that I can think is that you can try AUS, Ireland or Canada or etc.. to do your MSc(if you have money) then find a job there after graduation. (Usually, those counties give around two-year working visa after the graduation).

    I'm currently studying at an Irish university and I met one person (Chinese) who have an undergrad in business. He came to Ireland to do an MSc in IT because he also want to change his discipline. He finished his MSc and currently working in an Irish IT company. There is another Chinese girl who is doing a PhD in Robotics at my uni who also has a business undergrad but MSc in IT.

    So the short answer is yes but depends on the country.