Jun 14, 2011
533
28
0
Lankawe nam sure na oka podi item ekak nisa wena kohen hari genna ganna puluwan wei!:)

ඔව් බන්....:):). මාත් net එකේ search කලා... Ebay එකේ එකක් තියෙනවා...
$50 ... ඒත් කොහොමද දන්නේ නෑ... හොද එකක් $150 විතරලු
ඒ වල ෆිල්ටර් මාරෑ කරන්නත් ඕනෙලු... කාලෙන් කාලෙට...රට ඉන්න යාලුවෙක්ට කියලා shop එකකට යවලා බලවන්න ඕනේ
 
suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මචන් හොයා ගත්තොත් මටත් පොඩ්ඩක් කියපන්
    මම මේ ගොඩ දවසක් ඉඳන් අර චුවින්ගම් එක හොයනවා ඒකත් දැන් ගේන එක නවත්තලලු
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    සින්හබාහු;10682210 said:
    මම සතියකට සිකරට් දෙක තුනක් බොනවා. :(.. ඉස්සර ගොඩක් බිව්වා.:baffled:. දෑන් අඩු කරලා තියෙන්නේ..:dull:. E cigarate එච්චර health එකට අවුලක් නෑලූ...
    නිකන් Try කරලා බලන්න ආසයි

    :oo: යකෝ ඒකද මේ.
     
    Jun 14, 2011
    533
    28
    0
    මචන් හොයා ගත්තොත් මටත් පොඩ්ඩක් කියපන්
    මම මේ ගොඩ දවසක් ඉඳන් අර චුවින්ගම් එක හොයනවා ඒකත් දැන් ගේන එක නවත්තලලු
    එල කිරි මචන්.... හොයා ගත්තොත් PM එකක් එවන්නම්....:):)
    මොකක්ද බන් චුයින්ගම් එක... ????? මට මීටර් නෑනේ :nerd::nerd:
     
    Jun 14, 2011
    533
    28
    0
    :oo: යකෝ ඒකද මේ.

    ඔව් බන්....
    අවුරෑදු 3ක් විතර බොහොම දරෑණු විදිහට සිකරට් බිව්වා.. ඒත් දෑන් අවුරෑදු 3 විතර ඉදන් සිගරට් බීම අඩු කරලා තියෙන්නේ... වෑඩිම උනොත් සතියකට 2ක් 3ක්...
    E cigrate මේකට මට මර ආස හිතුනා බන්... අමුතුවෙන් පත්තු කරන්න ඕනෙත් නෑ... නිවන්න ඕනෙත් නෑ.. ගත්ත බිව්වා සාක්කුවේ දාගත්ත...
    දුන්කොල වගේ health එකට එච්චර අප්සට්ත් නෑලූ...
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    සින්හබාහු;10682343 said:
    එල කිරි මචන්.... හොයා ගත්තොත් PM එකක් එවන්නම්....:):)
    මොකක්ද බන් චුයින්ගම් එක... ????? මට මීටර් නෑනේ :nerd::nerd:

    එල.
    තියෙනවා බං නිකරොට් , ඒ වගේ යන නමක් තියෙන චුවින්ගම් එකක් . අරක අඩු වෙනවලු ඒකේන්
    සින්හබාහු;10682378 said:
    ඔව් බන්....
    අවුරෑදු 3ක් විතර බොහොම දරෑණු විදිහට සිකරට් බිව්වා.. ඒත් දෑන් අවුරෑදු 3 විතර ඉදන් සිගරට් බීම අඩු කරලා තියෙන්නේ... වෑඩිම උනොත් සතියකට 2ක් 3ක්...
    E cigrate මේකට මට මර ආස හිතුනා බන්... අමුතුවෙන් පත්තු කරන්න ඕනෙත් නෑ... නිවන්න ඕනෙත් නෑ.. ගත්ත බිව්වා සාක්කුවේ දාගත්ත...
    දුන්කොල වගේ health එකට එච්චර අප්සට්ත් නෑලූ...
    :D උඹ හොදයි එහෙනම්
    මම තාම බොනවා. පව්:dull:
     
    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    සින්හබාහු;10682210 said:
    මම සතියකට සිකරට් දෙක තුනක් බොනවා. :(.. ඉස්සර ගොඩක් බිව්වා.:baffled:. දෑන් අඩු කරලා තියෙන්නේ..:dull:. E cigarate එච්චර health එකට අවුලක් නෑලූ...
    නිකන් Try කරලා බලන්න ආසයි

    Hmmmmm... ela ela machan eka hoOondaii ;) ubata ikmanatama E cig ekak set veii ...