help me plz

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    අපේ ගෙදරට open wifi network එකක් අහු වෙනවා.මගේ lap එකෙන් connect උනාට internet යන්න බැ කහ පාටට mark එකක් වැටිලා තියෙනවා connect උනාට .මේක හදාගන්න පුලුවන්ද? Signal වැඩි කර ගන්න ක්‍රමයක් තියෙනවාද?
     

    Attachments

    • IMG_20151222_112732-800x480.jpg
      IMG_20151222_112732-800x480.jpg
      97 KB · Views: 65

    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    Open උනාට වැඩක් නෑ, Router එකෙන් එයා පාවිච්චි කරන Laptop MAC address එකට විතරක් Access වෙන්න හදලා තියෙන්නේ.

    Nothing can be done