help me to channel a specialist sinhalayo

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    6drhv9.jpg
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    ඕකට ප්‍රසිද්ද වෙද මහත්තයෙක් ඉන්නව ඉංගිරිය පැත්තෙ, ටිකක් හොයල බලපන්.. හැබැයි මාස තුනක් එක දිගට බෙහෙත් කරන්න ඕනේ එයා කියන විදිහට. අරක්කු, සිගරැට්, තෙල් කෑම සම්පුර්ණයෙන්ම නවත්තන්න ඕනේ. 80% විතර හොඳ වෙනව.

    මගෙ ගාව දැන් contact නැහැ ලංකාවේ නැති නිසා, උඹට ඕනෙනම් මම හොයල කියන්නම්.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ජින්තුවා;17708684 said:

    Sinhala beth karala hoda weida ban. Me dawas 5 kata issella thama wadi wela awe anatha wenna :sorry:

    For DR SANJEEWA ARIYASINGHE at Asiri Hospital Ltd channel kala ada. Meya gastritis specialist kenek. Kelinma meya gawata yana eka harida danna :oo:
    Balamu gihin :sorry:
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,614
    5,763
    113
    KALUTHARA
    machan gastroenterologist kenekta pennapan.colombo wala innwa dr ranjith.asiri hospital enawa.net eken balaganna ena dwas.gastroenterlogist kiyanne ahara marga paddathya sambandwa inne special aya.nikan consalton kenkta pennawata wada hodai.man dr kenek newee:lol:pawule ekek innwa:D eyagen ahala dammeee;)
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    උ‍ඹගෙ තත්ත්වය මම දන්නෑ.... හැබැයි මුලින් මම බෙහෙත් වර්ග දෙකක් කියන්නම් ....හානියක් නොවන ....දවස් 4ක් ඇතුලත අඩු නොවුනොත් ඩොක්ටර් කෙනෙක් ලඟට යන්න .
    Omiprazole 20 mg දවස් 5ක් උදේ සහ රාත්‍රී කෑමට විනාඩි 30කට කලින්

    කාල ඉවර වෙලා විනාඩි 15 කින් Aluminum Hydroxide හෝ Magnesium hydroxide 400Mg විතර පෙති දෙකක් හපල කන්න වතුර කට හෝදන ගානට විතරක් බොන්න.

    කෑමට පස්සෙ වතුර බොන්න ඕන විනාඩි 30-40කින්
    සමාන්‍යයෙන් පපුව හිරවෙනව වගේ දැනෙන තත්ත්වයේ හිටියත් මේවගෙන් අඩු වෙනව ..ඒත් කෑමෙන් පරිස්සම් වීම අනිවා..... මේ බෙහෙත් දෙක දවස් 5ට යන්නෙ රු. 60ක් විතර ....බ්‍රෑන්ඩ් එක අනුව වෙනස් වෙනව

    Aluminum Hydroxide හෝ Magnesium hydroxide 400Mg බෙහෙත SPC ඒව ගන්න. අමතර ආහාර වේල් නොගැනීම ගැන සැලකිලිමත් වෙන්න(බිස්කට්/සැන්ඩ්විච්/ Etc)..දුම් සහ මධ්‍යසාර (ටික කාලෙකට හෝ) අත හරින්න.
     
    Last edited:

    Machan adata dawas 5k :sorry:
    Mama hithanne oya pethida koheda local dunna doctor thawa digene pethith ekka. Ara mama issella thawa tgread ekak damma eeke ekkenek image ekak dala thibba ee pethi thama deela thiyanne :yes:

    Iye waradila the ekal biwwa. Aai wadi una ithin :(
    Ada doctor kenek gawata yanawa specialist. Balamu mona weida kiyala. Thanks machan :(
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    machan gastroenterologist kenekta pennapan.colombo wala innwa dr ranjith.asiri hospital enawa.net eken balaganna ena dwas.gastroenterlogist kiyanne ahara marga paddathya sambandwa inne special aya.nikan consalton kenkta pennawata wada hodai.man dr kenek newee:lol:pawule ekek innwa:D eyagen ahala dammeee;)

    Asiri eke ada channel kale machan dr sanjeewa ariyasinghe. Medical Gastroenterologist kenek :yes:
    But mulinma normal doctor kenek gawata yanna one onna ohoma scene ekak nadda:eek:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    උඹ සිංහල බෙහෙත් බොන්න කැමති නම් බෙහෙත් වර්ග දෙකක් දෙන්නං.. අරන් බීපන්.. අඩුවෙනවා ඉංශ්‍රීසි බෙහෙත් වලට වඩා..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    sinhala beth nam bayai bayai wage ban :sorry:
    අපෝ නැහැ.. බොන්න බයවෙන්න එපා.. මඤ්ඤොක්කා නොකා ඉඳපන්..
    පුළුවන් තරම් තැඹිලි, සව් වගේ ඇඟ සිසිල් කරන දේවල් කාපන්..
    මට ඉංශ්‍රීසි බෙහෙත් වලට වඩා සෑහෙන ගුණයක් තියෙනවා..
    :)

    ඕනිද බෙහෙත් වර්ග දෙක...?
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    අපෝ නැහැ.. බොන්න බයවෙන්න එපා.. මඤ්ඤොක්කා නොකා ඉඳපන්..
    පුළුවන් තරම් තැඹිලි, සව් වගේ ඇඟ සිසිල් කරන දේවල් කාපන්..
    මට ඉංශ්‍රීසි බෙහෙත් වලට වඩා සෑහෙන ගුණයක් තියෙනවා..
    :)

    ඕනිද බෙහෙත් වර්ග දෙක...?

    me yougurt kanawa ban ho gala. ada 6.30 ta gastrics specialist doctor kenekwa channel kala. gihin balanna one:yes:
    kiyapan balanna kokatath.
    komarika biwwa. iguru iriweriya dehith ekka biwwa:sorry::sorry::sorry:
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,614
    5,763
    113
    KALUTHARA
    me yougurt kanawa ban ho gala. ada 6.30 ta gastrics specialist doctor kenekwa channel kala. gihin balanna one:yes:
    kiyapan balanna kokatath.
    komarika biwwa. iguru iriweriya dehith ekka biwwa:sorry::sorry::sorry:

    yought hoda na ban:shocked: kanna epa.kiri ahara hoda na gastic walata
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    me yougurt kanawa ban ho gala. ada 6.30 ta gastrics specialist doctor kenekwa channel kala. gihin balanna one:yes:
    kiyapan balanna kokatath.
    komarika biwwa. iguru iriweriya dehith ekka biwwa:sorry::sorry::sorry:
    භාෂ්කර ලවණ චූර්ණය සහ ශංක වටී කියන දෙක සිංහල බෙහෙත් බඩු කඩයකින් ගනිං..
    භාෂ්කර ලවණ චූර්ණය ග්‍රෑම් සීයෙ පැකට් එකක්ද කොහෙද රුපියල් දෙසීයයි.. ලින්ක් නැචුරල් එකෙන් හදන එක ගනිං මතක ඇතුව.. ශංක වටී කියන එක නම් බයින්ඩර් ගම් බෝතලේ වගේ ප්ලාස්ටික් බෝලතයක එන්නෙ.. ඒක එකසිය අසූවද කොහෙද.. එයින් එකකුත් ගනිං.. (ශංඛ භෂ්ම වටී කියලා එකක් තියෙනවා ඒක ඉන්දියන්)

    භාෂ්කර ලවණ චූර්ණය තේ හැන්දක් උතුරණ උනුවතුර කෝප්පයකට දාලා නිවුණට පස්සෙ බීපන්.. ඒ එක්කම කූල් වතුර එකක් එක්ක ශංඛ වටී ගුලියක් බීපන්.. කෑමට පෙර.. දවසට තුන් වතාවක්..:yes:

    සිංහල බෙහෙත් උෂ්ණයි.. ඒක නිසා ඇඟ සිසිල් වෙන්න ඕන නිතරම.. නැත්තං විස බිබිලි එන්න පුළුවන්..:)

    yought hoda na ban:shocked: kanna epa.kiri ahara hoda na gastic walata
    යෝගට් එච්චරම අවුලක් නැහැ.. මීකිරි තමා අවුල..:yes: