help me to solve this problems

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    hi guys i need to do following

    1.Block Facebook

    2.Monitor internet usage

    3.block you tube

    or limit monthly data quota to member. ex 1gb per member....
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    2012R2 දාපන් හැකි නං. අලුත්ම එක නේ. proxy හදලා තමා කරන්න වෙන්නේ. software එකක් ඔනි වෙනවා CCProxy වගේ :nerd:
     
    Last edited:

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    2012R2 දාපන් හැකි නං. අලුත්ම එක නේ. proxy හදලා තමා කරන්න වෙන්නේ. software එකක් ඔනි වෙනවා CCProxy වගේ :nerd:

    2012 user cal case ekak tiyenawa neda ban.
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    Site Block කරන්න නම් Proxy Server එකක් use කරන එක තමා හොඳම...
    Open DNS use කරන්නත් පුලුවන් නැත්තං..
    ඒක නම් පට්ට ලේසියි..
    අනෙක් ඒවා නම්..:baffled::baffled:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    Site Block කරන්න නම් Proxy Server එකක් use කරන එක තමා හොඳම...
    Open DNS use කරන්නත් පුලුවන් නැත්තං..
    ඒක නම් පට්ට ලේසියි..
    අනෙක් ඒවා නම්..:baffled::baffled:

    karana widiha kiya deepan machan
     
    Damitha77

    Active member
  • Jan 11, 2009
    445
    77
    28
    Domain dammanam usersla handle Karanna lesi bn.oyata uwamana de karaganna podi software ekak thiyenawa blue coat kiyala eka use Karanna.eka email id ekakata license10 k denawa. neththam proxy server ekak danna wenawa.
     
    Last edited:

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    karana widiha kiya deepan machan
    Open DNS එකේ නම් කරන්න තියෙන්නේ Account එකක් හදලා ඕන Site එකක් Block කරලා දාන එක..
    උන්ගේ පොඩි Software කට්ටක් තියෙනවා Dynamic IP තියෙද්දී අපේ Network එක Detect කරගන්න..
    ඒක දාගන්න Static IP use කරන්නේ නැත්නම්..
    ඊට පස්සේ Users ලා පාවිච්චි කරන Machine වල DNS Address එකට උන්ගේ DNS Address දාන්න..
    (DHCP Server එකක් Use කරනවානම් එතනට දාලා තිබ්බම හරි..:yes:)
    Code:
    https://www.opendns.com/
    උන්ගේ Site එකේ තියෙනවා විස්තර ඔක්කෝම..:nerd::nerd:
    උඹලාගේ Internet යන්න Connection එකකට වඩා තියෙනවානම් ඒ ගානට Account හදන්න වෙයි..
    Free දෙන එකේ එක Public IP එකයි Assign කරන්න පුලුවන්..
    Proxy නම් Configure කරන හැටි කියන්න දන්නේ නෑ..:baffled::baffled:
    තෙරුනාද මන්දා..:rolleyes::rolleyes:
     
    Last edited:

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,815
    893

    තේරෙන්න ඇති. IT Admin කෙනෙක්ට තේරුන්නැත්තන් තමයි පුදුමේ