Help me with my Fish project machanla please

zlatanara

Member
Dec 28, 2015
17
1
0
Ayubohowan Ayyala, Mallila, Nangila Akkala

Wanakkam, Hello, Salam

Mama Modha kiyala maluwek supply karanawa hotel walata, apita inna customer madi nisa fresh maalu wikunana Market walatat badu supply karanna plan ekak tiyenawa.

Oyala dannawanam ane karunakarala Colombo saha a awata tiyana pradeshawala honda Fish Markets list ekak dennako mata mage samples distribute karanna.

Me maluwa Thoora (Sear Fish) wage tikak ganang a hinda tikak honda fish market walata tamai daanna puluwan, danata api Hilton, Galadari and Kaamasuthra wage loku tanwalata supply karanawa habai Tawa stock ituru wena nisa Malu marketwalatat daanna plan kara.

Oyala mata udau karot godak pin, udau nokarat godak pin

Jaya Wewa.
 
Last edited:
  • Like
Reactions: mudrana

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එහෙම කන්ටැක්ට්ස් නම් නෑ මචං....
    නමුත් උමේ ව්‍යාපාරය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියල නම් බොක්කෙන් ම ප්‍රාර්ථනා කරන්නං.....
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    එහෙම කන්ටැක්ට්ස් නම් නෑ මචං....
    නමුත් උමේ ව්‍යාපාරය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියල නම් බොක්කෙන් ම ප්‍රාර්ථනා කරන්නං.....
    එහෙම කියල හරියන්නෑ කිඹුලො දන්නැති ෆිෂ් කිව්වලු. :P
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    හප්පා මොදය කියන්නෙ ඉතිං කන බොන වෙලාවට ඛේක් කරල ගන්ඩ පට්ට භාන්ඩයක්. තෙල් ගුහාව.
    ව්‍යාපාරය සාර්ථක වේවා
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    එහෙම කන්ටැක්ට්ස් නම් නෑ මචං....
    නමුත් උමේ ව්‍යාපාරය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියල නම් බොක්කෙන් ම ප්‍රාර්ථනා කරන්නං.....

    මේකට රිප්ලයි කරා කියල එකෙක් මට මාරු පීඑම් 2ක් එවල තිබුන. දෙවැනි එක බද අල්ලන් හිනාවෙන්න පුළුවන් එකක්
     
    COBRA_SM

    Well-known member
  • Aug 6, 2014
    909
    271
    83
    Nawala Road, Nawala
    images
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මේ තියෙන්නේ මට ආපු පීඑම් 2ක

    modaya, oba buddhist neda? Sathwa weladama diunu karageneemata anubala dee paw karaganna epa.

    Mata me thread ekata meka danna ba thread eka bump wena nisa. Oba meka thread eketh nodamanna

    මෙන්න දෙවැනි එක

    Mama kiwwe mas/malu kanna epa kiyala newei. Mas/Malu business walata udaw karanna epa kiyala.

    Den oba oya minihata contacts allala dunnama kaden kellinma oya minihata call karai. eeta passe u tank eke pina pina inna malu allala dei. Mama obawa apayen galawanna try kale. obe kemeththak.

    රතු පාටින් දාල තියන ටික කියවන්න
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63

    LOL :lol::lol::lol: