hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
මම හිතන්නේ නැහැ කාටවත් මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න පුළුවං වෙයි කියලා...........
ඔක්කමොම චා දැන්නං.........
හොඳම දේ තමා TRC එකේ උපදෙස් පතන එක..........
 

Local Disk (c:)

Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    මචන් මමනම් පාවිච්චි කරන්නේ මොබිටෙල් zoom890 පැකේජ එක 5GB නොමිලේ හොද ස්පීඩ් එකක් තියෙනවා 150mbමිනිත්තු 15-20 අතර කාලයකින් බාගන්න පුළුවන් රාත්‍රියට ඊට වැඩ වැඩි උබ ගොඩක් බාගන්න කෙනෙක්නම් ටෙලිකොම් ගනින්
     

    milroy319

    Member
    Nov 8, 2008
    887
    53
    0
    Private Hell
    mona unath limit nathi slt adsl matanam hodai...mage dawase wada tika karagana dawasata 2gb withara films man download karagannawa...ithin eetath wada mata monawada...
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    with connection segregation per provider, right now, the best connection to get is a LankaBell Wimax connection.