Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඕවට virus යන්නේ නැහැ බන්.
    ඒ වගේම ඕවට හරියන antivirus applications නැහැ.
    ඕවට virus යන්න පුළුවන් ක්‍රම තමයි ඔයා නීල දන්ත තාක්ෂනය පාවිච්චි කරනකොට හරි ඔයාගේ computer එකට connect කරනකොට එකේ virus තිබුනොත් හරි විතරයි.
    මුලින් කිවුව ක්‍රමයට ඒකියන්නේ Bluetooth වලින් අවොත් ඔයාට එක ෆොර්න් එකෙන්ම මකන්න පුළුවන්,
    නැත්නම් virus නැති computer එකකින් ඒ වැඩේ කරන්න පුළුවන්.