මේ මට EK එකට video එකක් දාන හැටි කියල් දෙන්නකො ???
max_xx Well-known member Sep 4, 2010 1,150 359 83 Marawila Nov 17, 2011 #1 මේ මට EK එකට video එකක් දාන හැටි කියල් දෙන්නකො ???
001flyD Well-known member Oct 6, 2010 9,801 12,732 113 Mahanuwara Nov 17, 2011 #2 මේ ත්රෙඩ් එක බලන්න http://www.elakiri.lk/forum/showthread.php?t=1176545
TwoTone Well-known member May 28, 2010 6,769 702 113 Nov 17, 2011 #3 මෙන්න මේ highlight කරලා තියෙන code කෑල්ල post දාද්දි තියෙන youtube button එක click කරලා දාන්න සමහරවෙලාවට මේ වගේ දිග ලින්ක් තියෙද්දී &feature කියන තැනින් එහා කොටස ගන්න එපා.මේ වගේ highlight කරපු ටික විතරක් ගන්න
මෙන්න මේ highlight කරලා තියෙන code කෑල්ල post දාද්දි තියෙන youtube button එක click කරලා දාන්න සමහරවෙලාවට මේ වගේ දිග ලින්ක් තියෙද්දී &feature කියන තැනින් එහා කොටස ගන්න එපා.මේ වගේ highlight කරපු ටික විතරක් ගන්න
Rider on the Storm Member Nov 2, 2011 990 76 0 Nov 17, 2011 #4 youtube ekata video eka upload karala http://www.youtube.com/watch?v=2wOrZIIDC9g Code: [youtube]...[/youtube] meke thiyena number eka me youtube tags asse denna.
youtube ekata video eka upload karala http://www.youtube.com/watch?v=2wOrZIIDC9g Code: [youtube]...[/youtube] meke thiyena number eka me youtube tags asse denna.