help me ..

max_xx

Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    මේ මට EK එකට video එකක් දාන හැටි කියල් දෙන්නකො ???
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මෙන්න මේ highlight කරලා තියෙන code කෑල්ල post දාද්දි තියෙන youtube button එක click කරලා දාන්න :D
    x3pfq.jpg



    සමහරවෙලාවට මේ වගේ දිග ලින්ක් තියෙද්දී &feature කියන තැනින් එහා කොටස ගන්න එපා.මේ වගේ highlight කරපු ටික විතරක් ගන්න :D
    xfn34j.jpg