help me....

shaggy_123

Well-known member
  • May 10, 2011
    1,571
    647
    113
    sri lanka
    මචන් ලා මම singapore job එකකට යන්න හිතාගෙන ඉන්නවා. එහෙ job කරන අය කව්රු හරි ඉන්නවා නම් කියනවද. මට විස්තර වගයක් දැන ගන්න තියෙනව. එහෙ නැවතිලා ඉන්න අය කව්රු හරි උනත් කමක් නැ ලොකු උදව්වක්.
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    උඹ මොන වගේ ජොබ් එකකටද යන්න හදන්නෙ? තනියෙන් ජොබ් එකක් සෙට් කරගන්නද නැත්නම් කවුරු හරි පුද්ගලයෙක් මාරගයෙන්ද වීසා ඉල්ලන්න යන්නේ? ගොඩක් එවුන් හොර බොරු කරනව.ඒක හින්ද පරිස්සමින්.

    Code:
    http://www.mom.gov.sg/foreign-manpower/passes-visas/Pages/default.aspx

    ඕක තමයි සින්ගපුරුවේ වීසා සහ රැකියා වීසා ගැන විස්තර දාල තියෙන එක.රජයේ ආයතනය :D
    හැම විස්තරයක්ම තියෙනවා හොඳට කියවල බලන්න.බොරු කාරයන්ට අහුවෙන්න එපා :)
     
    thanks මචන් එහෙ ගිහින් තම job එකක් set කර ගන්න බැලුවේ.
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ube kalin thread ekak nis amath hoyala beluwa me gena math kemathiy lankawen eliyata yanna. eth machan tharuna wayase lankawe ayata visa dena prawanathawaya adu karala thiyana kathawak thiyanawa