Help me

Udaral

Member
Jan 29, 2014
9
0
1
මචං මට මාර ප්‍රශ්නක් තියෙනවා. මම කොහේ හරි දුර ගමනක් යන්න බස් එකට නැගලා ටික දුරක් යන කොට ඉවසා ගන්න බැරි තරම් මුත්‍රා බරක් ඇති වෙනවා. කොච්චර ට්‍රයි කරත් නවත්තා ගන්න බෑ. එතකොට ඉතින් ඩ්‍රයිවර්ට කියලා කොහේ හරි නවත්තා ගන්නවා. මම ඉන්නේ මාතලේ වැඩට කොළඹ එන්නේ එතකොට තමයි කට්ට. හැමදාම එහෙමයි. කොච්චර වැඩේ කරලා බස් එකට නැන්ගත් වැඩි දුරක් යන්න ලැ‍බෙන්නේ නෑ. මට හිතෙනවා මේක මානසික අවුලක් ද කියලා. ඉස්සර මෙහෙම තිබ්බේ නෑ මේ ලගදී ඉදලා තමා සීන් එක. මට දියවැඩියාවත් නෑ. මම මේකට මොකක්ද කරන්න ඕනේ ? පුලුවන් ‍කෙනෙක් උදව් කරන්න. මෙක විහිලුවක් නෙමෙයී.
 
The Blacklist

Banned
Oct 11, 2013
3,069
120
0
පුලුවන් කෙනෙක්ට උදව් කරන්න කියන්නේ උට උබේ හුජ්ජ පොල් කට්ට අල්ලගෙන යන්න කියලද..
ගිහින් හම්බ වෙයන් ඩෙක්ට කෙනෙක්ව... මේකට අලුතින් ID එකක් හදාගෙන ඇවිත් බයිලා කියන්නේ නැතුව
 
MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
ude negittama wathura bonnema nethuwa hena poddak bipan slip ekak wage..ita passe office gihilla bipan...udeta wathura bonneth nethuwa nonstop enawanan ledak ban...docekta pennana wenawa.....
 
Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හිතන්න එපා වැඩිය ඒ ගැන. වෙන දෙයක් කල්පනා කරගෙන පලයන් යද්දි..
     
    Udaral

    Member
    Jan 29, 2014
    9
    0
    1
    ude negittama wathura bonnema nethuwa hena poddak bipan slip ekak wage..ita passe office gihilla bipan...udeta wathura bonneth nethuwa nonstop enawanan ledak ban...docekta pennana wenawa.....

    ඔව් බන් එහෙම තමා එන්නේ වැඩේ කියන්නේ බස් එකට නැන්ග ගමන් සෙට් වෙනවා නේ
     
    Udaral

    Member
    Jan 29, 2014
    9
    0
    1
    හිතන්න එපා වැඩිය ඒ ගැන. වෙන දෙයක් කල්පනා කරගෙන පලයන් යද්දි..

    කොච්චර ට්‍රයි කරත් ඔය වැඩේ කරන්න බෑනේ මචන් එපා වෙනවා
     
    kadda

    Well-known member
  • Jun 16, 2007
    614
    412
    63
    Mathale indan Colombo kiyanne 4 hours wage neda? Bus ekata negapu gaman nida ganna balapan puluwan tharam dura. Oka mentaly ena seen ekak ban. Kochachara dammath bokka his wen nehe, bara hedena hedena paarata muthraashaya santhosa karanna danna yannath epa. daanakaota iwasala iwasala berima thena daapan.
     
    Udaral

    Member
    Jan 29, 2014
    9
    0
    1
    පුලුවන් කෙනෙක්ට උදව් කරන්න කියන්නේ උට උබේ හුජ්ජ පොල් කට්ට අල්ලගෙන යන්න කියලද..
    ගිහින් හම්බ වෙයන් ඩෙක්ට කෙනෙක්ව... මේකට අලුතින් ID එකක් හදාගෙන ඇවිත් බයිලා කියන්නේ නැතුව

    thanks a**hole:angry::angry:
     
    Udaral

    Member
    Jan 29, 2014
    9
    0
    1
    Mathale indan Colombo kiyanne 4 hours wage neda? Bus ekata negapu gaman nida ganna balapan puluwan tharam dura. Oka mentaly ena seen ekak ban. Kochachara dammath bokka his wen nehe, bara hedena hedena paarata muthraashaya santhosa karanna danna yannath epa. daanakaota iwasala iwasala berima thena daapan.

    ඉටත් වැඩී බන්. මටත් හිතෙනවා මානසික අවුලක් කියලා ඩොකෙක් ව හම්බෙන්න ඉස්සර වෙලා මේකේ දැම්මේ අත්බෙහෙතක් වත් තියෙනවාද බලන්න
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ඔව් බන් එහෙම තමා එන්නේ වැඩේ කියන්නේ බස් එකට නැන්ග ගමන් සෙට් වෙනවා නේ

    mchn overactive bladder kiyala syndrome ekak tiyenwa...solution eka widiyata dila tiyenne bladder eka train karanna kiyala...matath tiyena oka re nidiyaddi poddak hari wathura biwoth anith pattata pump ekak danna one nattan ninda yanne ne....

    http://www.patient.co.uk/health/overactive-bladder-syndrome
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    Matahle Idan Colombo Anakota muthra bara hadena aka ahana deyak da ban
    Podi durak da ban bodimak set karagena nathara veyan
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ado ow kohomada ban hemadama matale idan colombo enne...uba mara dial ekak ne..bodimak set karaganin...week end eke gedara yanna
     
    Udaral

    Member
    Jan 29, 2014
    9
    0
    1
    Matahle Idan Colombo Anakota muthra bara hadena aka ahana deyak da ban
    Podi durak da ban bodimak set karagena nathara veyan

    ado ow kohomada ban hemadama matale idan colombo enne...uba mara dial ekak ne..bodimak set karaganin...week end eke gedara yanna

    oww ban thama hoda place ekak set une na. massa 2kma dan me case eka thama. machn mama mathalema newei..alawathugoda