මචං මට මාර ප්රශ්නක් තියෙනවා. මම කොහේ හරි දුර ගමනක් යන්න බස් එකට නැගලා ටික දුරක් යන කොට ඉවසා ගන්න බැරි තරම් මුත්රා බරක් ඇති වෙනවා. කොච්චර ට්රයි කරත් නවත්තා ගන්න බෑ. එතකොට ඉතින් ඩ්රයිවර්ට කියලා කොහේ හරි නවත්තා ගන්නවා. මම ඉන්නේ මාතලේ වැඩට කොළඹ එන්නේ එතකොට තමයි කට්ට. හැමදාම එහෙමයි. කොච්චර වැඩේ කරලා බස් එකට නැන්ගත් වැඩි දුරක් යන්න ලැබෙන්නේ නෑ. මට හිතෙනවා මේක මානසික අවුලක් ද කියලා. ඉස්සර මෙහෙම තිබ්බේ නෑ මේ ලගදී ඉදලා තමා සීන් එක. මට දියවැඩියාවත් නෑ. මම මේකට මොකක්ද කරන්න ඕනේ ? පුලුවන් කෙනෙක් උදව් කරන්න. මෙක විහිලුවක් නෙමෙයී.


