help me...

sbbuddhika

Junior member
  • Apr 2, 2008
    69
    20
    18
    machnala man aluthin set une.
    reg. welanam godak kal.a song download karanata.

    podi help tika oni.

    me bumb danawa kiyanne monawada.
    rep danawa kiyanne monawada.
    rep kapanawa,wadi wenwa kiyanne monawada.

    a seen tika monawada.
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    එලකිරිය ගැන කරපු පොඩි විස්තරයක් මේකේ ඉන්න ඇඩ්මින් මහත්වරු කරලා තියනවා...හොයලා දෙන්න බලන්නම්....ඒක කියවන්න..එලකිරිය ගැන තේරෙයි...ඉතුරු නොතේරෙන ඔක්කොම කාලයක් මේකේ ඉද්දි හොදටම තේරෙයි.....

    welcome:):)
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ත්‍රෙඩ් එක උඩට ගන්න මොකක් හරි ටයිප් කරනවා එකට බන්........
     

    thanujaka

    Well-known member
  • බම්ප් කරනවා කියන්නේ ත්‍රෙඩ් එක යටයන්න නොදී උඩින් තියාගන්නේ දෙන උපකාරයක්..
    දකුණු පැත්තේ තියෙන
    reputation.gif
    මෙන්න මේ බට්න් එකෙන් තමයි රේප් දෙන්නේ..
    උබට ලැබිල තියෙන රේප් ගාන බලාගන්න නං user cp කියන එක ක්ලික් කරලා page එකේ පහලටම පලයන්..
    උබ දාල තියෙන දේවල් ඇගයීමක් වශයෙන් තමයි උබට රෙප් ලැබෙන්නේ...
    කොල්ලෙක් වටිනා කියන දෙයක් දාල තියෙනවා දැක්කම ඔය උඩ තියෙන බට්න් එකෙක් ඌට රෙප් දියන්..
    මතක ඇතුව i approve එක දියන එතන උබේ නමත් සදහන් කරලම...