Help motorola-DEFY + users

hspa3.5

Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    motorola-defy-plus.jpg

    machan mea 4n 1k kohomada ? gevanna ganna haduve...

    http://www.gsmarena.com/motorola_defy+-4098.php

    menna etisalt 1k price

    http://www.etisalat.lk/motorola-defy.cfm

    bump 1k vath dapan hode...
     
    Last edited:

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    Motorola හොදයි එත්, තාම consumer මොබයි ෆොනේ වලින් තාම ළදරු අවදියේ. ඉන්නේ. උබට ගණන් වෙන ෆොනේ එකක් නෙද්ද?
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    Motorola හොදයි එත්, තාම consumer මොබයි ෆොනේ වලින් තාම ළදරු අවදියේ. ඉන්නේ. උබට ගණන් වෙන ෆොනේ එකක් නෙද්ද?

    20~40 athara gevvanna ganna puluvan 4n 1k bn hoyanne ?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Motorola හොදයි එත්, තාම consumer මොබයි ෆොනේ වලින් තාම ළදරු අවදියේ. ඉන්නේ. උබට ගණන් වෙන ෆොනේ එකක් නෙද්ද?

    :frown:

    Bootloader unlock karanna ba. Echcharai awla. Dan google lata tama motorola aithi
    But ooka 40kata padui. :D
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    20~40 athara gevvanna ganna puluvan 4n 1k bn hoyanne ?

    samsung එකක් ගනින් කෝ .. නේතන් Sony එකක්. ඔය ඔනෙත්ර්ණ තියෙන්නේ හොද ෆෝන් , මේක පස්සෙම දුවන්නේ? :baffled: