new phone help....

dhanu77

Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    machan la mata me Samsung Galaxy Core I8260 phone eka 20 kata dennam kiwwa rata idan genapu kenek full set ... me 4n eka hodai da? monawada thiyena awul tika kiyanawada? kohomada meka international version da kiyala balanne?? help mee


    Samsung-Galaxy-Core-I8260.jpg


    http://www.gsmarena.com/samsung_galaxy_core_i8260-5419.php
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    e tika hari machan... kohomada meka originl da kiyala balanne?
    ඉතින් බන් එකේ කියල තියෙන 1,2,3 කරුණු වලින් ඔය 3 ම බලන්න ඕනි
    IMEI Number එක බලන්නේ - *#06#, ඊට පස්සේ http://www.imei.info/ ගිහිල්ලා IMEI Number එක type කරාම බලා ගන්න පුළුවන් original ද නැද්ද කියල
    තව antutu benchmark test එක run කරාමත් එන score එකෙන් බලන්න පුළුවන් original ද නැද්ද කියල. ඒ එන score එකයි youtube video එකක තියෙන score එකයි සමානද කියල බලපං.