Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Today at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Help my Brother's Son
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ත්‍රෙඩ් එක දාන්න හිතුවෙ මගෙ එළකිරි යහළුවන්ගෙන් පුංචි උදව්වක් බලාපොරොත්තුවෙන්...

මේ ඉන්නෙ මගෙ අයියගෙ පුතා

කොල්ලගෙ නම දෙව්ශාන් කවිදු. මෙයා ඉපදුනේ 2008/02/17 දා. ඉපදුනෙ සති 27න්.

ඉතින් එදා ඉදලා ලොකු සටනක් කරා කොල්ලා ගොඩ එන්න. දොස්තරලා කිව්වෙ මෙයාව ජීවත් කරවන්න බැහැ කියලා. ඒත් අපි බලාපෙරොත්තු අත්හැරියෙ නෑ.

කවිදු තාම කථා කරන්නෙ නෑ ශබ්ද විතරයි කරන්නෙ. ඇවිදින්න කාගෙ හරි උදව් ඕන.

දැන් කවිදුට අවු:5 මාස 10ක් වෙනවා.

ඉතින් කවිදුට අවු:6ක් සම්පූර්ණ වෙන දවසට මෙයාට සැත්කමක් කරන්න තියෙනවා ඉන්දියාවෙ ගෙනිහින්. මෙයාට ඇවිදින්න බැරි උකුල් ඇටේ ප්‍රශ්ණයක් නිසාලු.

ඒක තමයි සැත්කමකින් හදන්න යන්නේ. ඒ සැත්කමෙන් අනතුරුව තව මාස 6ක් ඉන්දියාවෙ ඉදන් මෙයාට physiotherapy සහ අනෙක් වෙදකම් නරන්න වෙනවා.

පහල තියෙන්නෙ මගෙ අයියා ඒ වෙනුවෙන් හදපු සයිට් එක.

http://www.helpacpchild.org

සයිට් එකේ වෛද්‍ය වාර්ථා අතුළු හැම විස්තරයක්ම තියෙනවා.

ඉතින් මම එළකිරි යාළුවන්ගෙන් ඉල්ලන්නෙ මේ පණිවුඩය දන්න අය අතරෙ යවලා මේ දේ සාර්ථක කරගන්න සහයොගයක් දෙන්න කියලයි.

ප.ලි.

ගොඩක් යාළුවො රිප්ලයි කරලා තියෙනවා. ඒකට ගොඩක් සතුටුයි. මගෙ අයියා සයිට් එක දැම්මෙ මුදල් බලාපොරෙත්තුවෙන්ම පමණක් නෙමෙයි යාළුවනේ...

රැකියාවක් තවම නැති සහෝදරයෙකුට හෝ අගහිගකම් තියන සහෝදරයෙනුට උනත් ඔයාලගෙ අගමානුකූල ප්‍රාර්ථනාවක් කරන්න පුළුවන් නම් ඒක මේ වෙලාවේ අපට මිල කරන්න බැරි තරම් වටිනවා.

සයිට් එකට ගියොත් පෙනෙයි How Can you Help me ? කියලා තැනක් තියෙනවා. එතන තියෙන්නේ අපේ ආගමට (කතෝලික) අනුව යාච්ඤාවක් හෝ දිව්‍ය පුජාවක් දරුවා සිහි කරලා කරන්න කියලා. ඉතින් එළකිරි යාළුවන්ටත් තමන්ගෙ අගමට අනුව සුභ දෙයක් වෙන්න කියලා කරන ප්‍රාර්ථනාවත් ඉතාමත් වටිනවා අපිට යාළුවනේ...

[QUOTE="Nebuchadnezzer, post: 16082002, member: 35040"] [CENTER][SIZE=3]මේ ත්‍රෙඩ් එක දාන්න හිතුවෙ මගෙ එළකිරි යහළුවන්ගෙන් පුංචි උදව්වක් බලාපොරොත්තුවෙන්... මේ ඉන්නෙ මගෙ අයියගෙ පුතා [IMG]http://imageshack.us/a/img824/543/cco4.jpg[/IMG] කොල්ලගෙ නම දෙව්ශාන් කවිදු. මෙයා ඉපදුනේ 2008/02/17 දා. ඉපදුනෙ සති 27න්. [IMG]http://imageshack.us/a/img196/3789/zodx.jpg[/IMG] [IMG]http://imageshack.us/a/img845/9990/v4mh.jpg[/IMG] [IMG]http://imageshack.us/a/img34/3200/23dn.jpg[/IMG] ඉතින් එදා ඉදලා ලොකු සටනක් කරා කොල්ලා ගොඩ එන්න. දොස්තරලා කිව්වෙ මෙයාව ජීවත් කරවන්න බැහැ කියලා. ඒත් අපි බලාපෙරොත්තු අත්හැරියෙ නෑ. කවිදු තාම කථා කරන්නෙ නෑ ශබ්ද විතරයි කරන්නෙ. ඇවිදින්න කාගෙ හරි උදව් ඕන. දැන් කවිදුට අවු:5 මාස 10ක් වෙනවා. ඉතින් කවිදුට අවු:6ක් සම්පූර්ණ වෙන දවසට මෙයාට සැත්කමක් කරන්න තියෙනවා ඉන්දියාවෙ ගෙනිහින්. මෙයාට ඇවිදින්න බැරි උකුල් ඇටේ ප්‍රශ්ණයක් නිසාලු. ඒක තමයි සැත්කමකින් හදන්න යන්නේ. ඒ සැත්කමෙන් අනතුරුව තව මාස 6ක් ඉන්දියාවෙ ඉදන් මෙයාට physiotherapy සහ අනෙක් වෙදකම් නරන්න වෙනවා. පහල තියෙන්නෙ මගෙ අයියා ඒ වෙනුවෙන් හදපු සයිට් එක. [URL]http://www.helpacpchild.org[/URL] සයිට් එකේ වෛද්‍ය වාර්ථා අතුළු හැම විස්තරයක්ම තියෙනවා. ඉතින් මම එළකිරි යාළුවන්ගෙන් ඉල්ලන්නෙ මේ පණිවුඩය දන්න අය අතරෙ යවලා මේ දේ සාර්ථක කරගන්න සහයොගයක් දෙන්න කියලයි.[/SIZE] [SIZE=3][COLOR=Red]ප.ලි.[/COLOR][/SIZE] [B][SIZE=3]ගොඩක් යාළුවො රිප්ලයි කරලා තියෙනවා. ඒකට ගොඩක් සතුටුයි. මගෙ අයියා සයිට් එක දැම්මෙ මුදල් බලාපොරෙත්තුවෙන්ම පමණක් නෙමෙයි යාළුවනේ... රැකියාවක් තවම නැති සහෝදරයෙකුට හෝ අගහිගකම් තියන සහෝදරයෙනුට උනත් ඔයාලගෙ අගමානුකූල ප්‍රාර්ථනාවක් කරන්න පුළුවන් නම් ඒක මේ වෙලාවේ අපට මිල කරන්න බැරි තරම් වටිනවා. සයිට් එකට ගියොත් පෙනෙයි How Can you Help me ? කියලා තැනක් තියෙනවා. එතන තියෙන්නේ අපේ ආගමට (කතෝලික) අනුව යාච්ඤාවක් හෝ දිව්‍ය පුජාවක් දරුවා සිහි කරලා කරන්න කියලා. ඉතින් එළකිරි යාළුවන්ටත් තමන්ගෙ අගමට අනුව සුභ දෙයක් වෙන්න කියලා කරන ප්‍රාර්ථනාවත් ඉතාමත් වටිනවා අපිට යාළුවනේ...[/SIZE] [/B] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom