Help my Brother's Son

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,488
    810
    113
    773H
    මේ ත්‍රෙඩ් එක දාන්න හිතුවෙ මගෙ එළකිරි යහළුවන්ගෙන් පුංචි උදව්වක් බලාපොරොත්තුවෙන්...
    මේ ඉන්නෙ මගෙ අයියගෙ පුතා
    cco4.jpg


    කොල්ලගෙ නම දෙව්ශාන් කවිදු. මෙයා ඉපදුනේ 2008/02/17 දා. ඉපදුනෙ සති 27න්.
    zodx.jpg

    v4mh.jpg

    23dn.jpg


    ඉතින් එදා ඉදලා ලොකු සටනක් කරා කොල්ලා ගොඩ එන්න. දොස්තරලා කිව්වෙ මෙයාව ජීවත් කරවන්න බැහැ කියලා. ඒත් අපි බලාපෙරොත්තු අත්හැරියෙ නෑ.
    කවිදු තාම කථා කරන්නෙ නෑ ශබ්ද විතරයි කරන්නෙ. ඇවිදින්න කාගෙ හරි උදව් ඕන.
    දැන් කවිදුට අවු:5 මාස 10ක් වෙනවා.

    ඉතින් කවිදුට අවු:6ක් සම්පූර්ණ වෙන දවසට මෙයාට සැත්කමක් කරන්න තියෙනවා ඉන්දියාවෙ ගෙනිහින්. මෙයාට ඇවිදින්න බැරි උකුල් ඇටේ ප්‍රශ්ණයක් නිසාලු.
    ඒක තමයි සැත්කමකින් හදන්න යන්නේ. ඒ සැත්කමෙන් අනතුරුව තව මාස 6ක් ඉන්දියාවෙ ඉදන් මෙයාට physiotherapy සහ අනෙක් වෙදකම් නරන්න වෙනවා.
    පහල තියෙන්නෙ මගෙ අයියා ඒ වෙනුවෙන් හදපු සයිට් එක.

    http://www.helpacpchild.org

    සයිට් එකේ වෛද්‍ය වාර්ථා අතුළු හැම විස්තරයක්ම තියෙනවා.
    ඉතින් මම එළකිරි යාළුවන්ගෙන් ඉල්ලන්නෙ මේ පණිවුඩය දන්න අය අතරෙ යවලා මේ දේ සාර්ථක කරගන්න සහයොගයක් දෙන්න කියලයි.


    ප.ලි.
    ගොඩක් යාළුවො රිප්ලයි කරලා තියෙනවා. ඒකට ගොඩක් සතුටුයි. මගෙ අයියා සයිට් එක දැම්මෙ මුදල් බලාපොරෙත්තුවෙන්ම පමණක් නෙමෙයි යාළුවනේ...
    රැකියාවක් තවම නැති සහෝදරයෙකුට හෝ අගහිගකම් තියන සහෝදරයෙනුට උනත් ඔයාලගෙ අගමානුකූල ප්‍රාර්ථනාවක් කරන්න පුළුවන් නම් ඒක මේ වෙලාවේ අපට මිල කරන්න බැරි තරම් වටිනවා.
    සයිට් එකට ගියොත් පෙනෙයි How Can you Help me ? කියලා තැනක් තියෙනවා. එතන තියෙන්නේ අපේ ආගමට (කතෝලික) අනුව යාච්ඤාවක් හෝ දිව්‍ය පුජාවක් දරුවා සිහි කරලා කරන්න කියලා. ඉතින් එළකිරි යාළුවන්ටත් තමන්ගෙ අගමට අනුව සුභ දෙයක් වෙන්න කියලා කරන ප්‍රාර්ථනාවත් ඉතාමත් වටිනවා අපිට යාළුවනේ...

     
    Last edited:
    • Like
    Reactions: AGSUPUN

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අනෙ මන්දා බන්,:(ඉක්මන් සුවය පතන එක තමයි කරන්න වෙන්නෙ:sorry:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,488
    810
    113
    773H
    puthata ikmanata saneepa wenna kiyla prarthana karnwa
    ස්තූතියි මහියා...
    posted in Fb
    Thanks Machan
    අනෙ මන්දා බන්,:(ඉක්මන් සුවය පතන එක තමයි කරන්න වෙන්නෙ:sorry:
    ඒ ප්‍රාර්ථනාවත් සෑහෙන්න වටිනවා මචන් මේ වෙලාවෙ... :D
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    BUMP!

    තෙරුවන් සරණින් මේ පුතාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා..!!!
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    චූටි පුතාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා!
     

    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    අයියගෙන් අහල මම PM එකක් දාන්නම් මචන්.



    ස්තුතියි යාළුවනේ...


    mcn mata witharak nemey pitarata inna aya tath lesi weyi paypal account ekak thiyenawa nam. oya account number eka liyagena gihilla bank ekata salli dana wata wada arama thibbama api hamotama podi ganakin hari sayogayak denna puluwan.

    http://www.indiegogo.com/

    meketh crowd funding project ekak open karala babage video ekak karala youtube eka danna balanna api facebook eke share karannam
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,488
    810
    113
    773H

    චූටි පුතාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා!

    mcn mata witharak nemey pitarata inna aya tath lesi weyi paypal account ekak thiyenawa nam. oya account number eka liyagena gihilla bank ekata salli dana wata wada arama thibbama api hamotama podi ganakin hari sayogayak denna puluwan.

    http://www.indiegogo.com/

    meketh crowd funding project ekak open karala babage video ekak karala youtube eka danna balanna api facebook eke share karannam
    මම බලන්නම් මචන්. අයියගෙ paypal එකෙන් withdraw කරන්න බෑ මම හිතන්නෙ. මම කියන්නම් අයියට. ස්තූතියි මචන්.
    JVP ministers lawa contact karanna balapng....ung hitha hodha minissu
    puluwang udavvak karai
    may allah help this child...............

    ikman suwaya pathanawa

    ස්තූතියි හැමෝටම :D