Help: Need to activate Microsoft Office LTSC 2021

udsic

Well-known member
  • Mar 16, 2008
    3,090
    1,019
    113
    සුන්දරයෝ මේක ඇක්ටිවේට් කරගන්න විදිහක් දියල්ල බන්..crack එකක් නම් සුපිරි...

    ඉක්මනට දියල්ල අතට අරන් ඉන්නේ...
     

    madboyxxx

    Well-known member
  • Feb 22, 2010
    477
    409
    63
    Kandy
    Scrape කරපු 365 key එකක් buy කරහන්කෝ 1500ක් ද කොහෙද වෙන්නේ :cautious: මන් ගිය අවුරුද්දේ ගත්තේ තාම අවුලක් නැතුව වැඩ.
     

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,564
    1,640
    113
    File cr eke blpn. Nathnm key ekak ganin oka epa wena wadak nathnm. Q1000 k wage maseta
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,127
    1
    16,511
    113
    −273.15°C
    Mn key ekak Rs. 300 kata gaththe awurudu 3-4 kata kalin. Ehema ekak Balala ganna. Crack daagena dagalanna oona na. Lassanata updates th wenawa.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,256
    53,294
    113
    Colombo
    daraz එකෙන් සල්ලි වලට ගනින් බන්.පොඩි ගානක් වෙන්නේ.