Help Need (VB6 / .net)

wisedude

Well-known member
  • Sep 17, 2010
    699
    309
    63
    ලොකු උදවිවක් ඕනි වෙලා තියෙන්නෙ (VB6 / .net) expert ලගෙන්

    Network port ඵකට හයිකරලා තියන Barcode reader ඵකකින් ඵන Data VB or .net application ඵකකින් කියවලා ඵ්ක අනුව convayer ඵකකින් ඵන boxes ටිකක් sort කරගන්න පොඩි ්චච ඵකක් හදාගන්න ඹ්නිවෙලා තියෙනවා.

    මට මේකට support ඵකක් දෙන්න් පුලුවන් කවුරු හරි ඉන්න්වද?
    ලොකුම උදව්වක් යාලුවනේ.........

    Bump ඵකකින් හරි support ඵකක් දෙන්න් pls