Help needed. Request from Genuine Profile

මන් ඇප් ගැන නම් දන් නැහැ මචන් හැබැයි ඩිලීට් කරපු sms නම් ගන්න පුළුවන්.
ෆෝන් එක රූට් කළා
Code:
./dbdata/databases/com.android.providers.telephony/mmssms.db
./data/data/com.jb.gosms/databases/gommssms.db

ඔන්න ඔය ෆයිල් දෙක ගත්ත.
Code:
SysTools Sqlite Database Recovery
මෙන්න මේ සොෆ්ට් වේය එකෙන් ඕපන් කලාම sms ටික පෙන්නයි

නැත්නම් GT Recovery app එක දාගෙන රිකවර් කරන්නත් පුළුවන්.

Thanks bro. මම root කරන ඒවා ගැන වැඩිය දන්නෙ නම් නෑ. මම ඒත් ඔය app එක try කරලා බලන්නම්. ස්තූතියි මචන් දැනුවත් කලාට
 
  • Like
Reactions: .::J@S::.

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,617
    6,202
    113
    ගග අද්දර
    Thanks bro. මම root කරන ඒවා ගැන වැඩිය දන්නෙ නම් නෑ. මම ඒත් ඔය app එක try කරලා බලන්නම්. ස්තූතියි මචන් දැනුවත් කලාට

    එලම, මොකක් හරි දෙයක් කන්ෆර්ම් වෙනකන් නිකන් සැක කරලා ප්‍රශ්න හදාගන්න එපා මචන්. ඉවසීමෙන් වැඩ කරපන්.
     
    එලම, මොකක් හරි දෙයක් කන්ෆර්ම් වෙනකන් නිකන් සැක කරලා ප්‍රශ්න හදාගන්න එපා මචන්. ඉවසීමෙන් වැඩ කරපන්.

    ඔව් මචන් ඒක ඇත්ත. ඒත් මගේ අතට අහුවුන සමහර දේවල් නැතුවම නෙවියි සහෝ. අදහසට ගොඩක් ස්තූති මචන්.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,617
    6,202
    113
    ගග අද්දර
    ඔව් මචන් ඒක ඇත්ත. ඒත් මගේ අතට අහුවුන සමහර දේවල් නැතුවම නෙවියි සහෝ. අදහසට ගොඩක් ස්තූති මචන්.

    මොනවා උනත්. ඉවසීමෙන් වැඩ කරපන්. ආයිත් මේක බම්ප් කරන් නෑ මන්.
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Just forget the history ban. No one will live 100s of years. But don't send all your earnings to her, just send what enough for your wife to live a month.