Help ! No sex feelings

Sep 12, 2011
884
120
0
දැන් ඔයා වෘෂණ කෝෂ දෙක ඉවත් කරගත්ත කියමුකෝ. නිකමට හරි හිතන්න ඔයාට ඔයාගේ දෙමව්පියෝ විවාහ යෝජනාවක් ගෙනෙල්ල ඒ කෙල්ලව බඳින්න වුනා. කොහොම තියෙයිද එතකොට නේද? නිකමට හරි ඔයාට සල්ලි කරදරයක් වෙලා ඔයාට සල්ලි තියෙන කෙල්ලෙක් බඳින්න වුනා. මොන දෙය්යියන්ට කියන්නද? අන්න එක නිසා කරන දෙයක් ලක්ෂ වාරයක් හිතපන්. මම නම් කියන්නේ එපා.

මෙන්න මේකයි මට නම් තේරෙන්නේ.

ඔයාගේ හිතට කෙල්ලෝ පිළිඹදව ලිංගික ආසාවන් එනවා. ඒවා ඔයාට වදයක්. Those feelings are killing you. එක නිසා ඔයාට ඒ ලිංගික ආසාවන් එන්නේ නැති වෙන්න තමයි ඔයාගේ වෘෂණ කෝෂ දෙක අයින් කරන්නේ , එහෙම නේද?

හොඳයි, මෙහෙමනේ!!! මට නම් අවුරුදු 17 ඉඳල ලිංගික ආසාවන් එනවා. ලස්සන කෙල්ලෙක් දැක්කම කාමරයකට අරන් ගිහින් sex කරන්න මයි හිතෙන්නේ. මට විතරක් නෙවෙයි එළකිරි එකේ ඉන්න කොල්ලොන්ගෙන් 99% කටම එනවා. ඒවා ඉතින් එහෙම තමයි. කොල්ලොන්ට කෙල්ලෝ ගැන ආසා ඇතිවෙනවා තමයි. වෙන එකක් තියා කෙල්ලොන්ටත් කොල්ලෝ ගැන ආසා ඇති වෙනවා. එකනේ ඒ ගොල්ලෝ කොල්ලෝ ගැන හිතල masturbate කරන්නේ.

ඕකට testicles දෙක කපාගෙන වගේ දේවල් කරන්න එපා. ඕක උඹට කරන්න ඕනෙම නම් ඉතින් 100000 ලක්ෂ වාරයක් හිතල අවසාන නිගමනයකට ඇවිල්ල කැමති දෙයක් කරන්න. මම නම් කියන්නේ එපා.

මෙන්න මේ මම කියන mind exercise එක කරපන්.

මොහොතකට හිතපන් ඔයා ඕක කරගත්තයින් පස්සේ මොනවද වෙන්නේ කියලා. ඒවා හිතේ මවාගෙන ඒවා ගැන පොඩ්ඩක් හිතපන්. එතකොට ඒවගේ ආදිනව තේරෙයි.

I strongly discourage you :angry::angry::angry::angry:

 
Sep 12, 2011
884
120
0
yeah.
සකෘදාගාමී වගෙ තත්වයකට එනකොට කාමාශාවන් නැති වෙනවා නේද ?

කාමාශාවන් තුනී වෙනවා පමණි!!!!! අනාගාමි වූ විට කාමාශා සහ පටිඝ(කේන්තිය) සම්පූර්ණයෙන් නැතිවේ.
 

sanzilla jackcat

Well-known member
  • Oct 3, 2008
    6,757
    3,343
    113
    ෆ්ලුජා නගරය
    ado Mozilla Tomcat

    muslim agamata hariyan. un kona kapanna yanakota kiyapan ata dekath kapanna kiyala :D

    no thanks, I asked for a professional doctor expertise , not God's advice.
    I need a doctor not a god. I heard that gods are hi tech beings , so may
    be I can use your god to obtain and grant technology,I'll talk to god
    later. But I do respect God's technology and Gods too as well as all
    Sinhalese nation do. I can't do anything about Musilms losing our
    respect by violating and abusing to our Sinhalese community.
     
    Oct 12, 2011
    1,345
    118
    0
    මචන් කඩවත හන්දියට ඇවිත් වමට හැරිලා කෑම්ප් එක පාරට වරෙන්. එතනින් 157 නැගලා ඇවිත් ලුණුපිටිය හන්දියෙන් බැහැපන්. එත කොට්ටන් ගහ යට තියෙන හරක් මස් කඩේ අහමඩ් ට කියලා කප්ප ගනින්:)

    අඩේ මුනම් රියල්ම පොන්න පැටියෙක් නැත්නම් තමුන්ගේ ඇටදෙක කපන්න අහනවද මේ ලෝකේ එකෙක් .......
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,104
    3,093
    113
    I'd rather die than living as a transgender .. if you want to get rid of your sexual desires i'm sure hypnosis would help although you'll still have to put some extra effort (meditation etc..)
     

    mevan loshitha

    Well-known member
  • May 5, 2009
    1,761
    59
    48
    colombo
    මු මාර ඩයල් එකක් නේ..... කොල්ලේක් වෙන්න පින් කර්න්න ඔනේ කියල තමයි මම අහාලා තියෙන්නේ... අනේ අහින්සක ඇට දේක....
     

    dazun

    Active member
  • Sep 21, 2008
    792
    84
    28
    Somewhere in Planet Earth
    I don't think so.
    But your testosterone & sperm will end.
    If you want to control your sex feelings best thing is meditation. coz feelings are generating
    in mind. some reasons may help to do it. like hormones, what you see(porn or a sexy lady) or hear something. Meditation is a good mind controlling method.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    උඹ එක්තරා මානසික පිස්සෙක් බං. වෛද්‍යවරයෙක් මුනගැහියන්. උඹ දාන ත්‍රෙඩ් මෙලෝ රහක් නෑ. දාපන්කෝ වැදගත් යමක් මේ අනිත් උන් වගේ.