HELP OF USER RIGHTS ...

Oct 15, 2009
2,298
138
0
Gampaha
මට ලොකු උදව්වක් ඕනේ යාළුවනේ.කතාව මේකයි.මගේ යාළුවෙක් ඉන්නවා.මම එයගේ machine එකට log වෙන්නේ team viewer එකෙන්.එයාගේ machine එකේ අයියා මෙයාට වෙනම account එකක් හදලා මෙයාට rights දීලා තියෙන්නේ අඩුවෙන්.අයියා දැන් ඉන්නේ රට.ඒක නිසා machine1 format කරන්නත් බෑ.ආවම මාට්ටු වෙනවානේ.hard disk එකේ partitions වලට software install කරන්න බැරි වෙන්න තමයි rights දීලා තියෙන්නේ.ඒත් මේක නැතිකරගන්නේ කොහොමද?administration rights share කරගන්න බැරිද?පුළුවන්නම් ලොකු උදව්වක්.have u any idea???



:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: