මගේ Nokia 5800 එක update කරන්න කියලා හිතාගෙන මන් PC Suit එකක් ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් එහෙම කරගත්තා.. ඒත් PC Suit එක Device එක ගන්නෙ නෑ.. Explore කරන්නෙ නෑ.. මට උවමනා device එක update කර ගන්න එක විතරයි.. දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් උදව් කරනවද ? ප්ලීස් ! 
