මචං online සල්ලි හොයන්න පුලුවල් සිරාම විදි මොනවද.ad click ,fiverr ,IQ option නැතිව වෙන ඒවා.ඒ කියන්න අර එක්කෙනෙක් දාල තිබ්බ instagram acc වලින් හොයන විදිහක්.එත් දැන් ඒ service එක නවත්තල.ඒ වගේ වෙන මොනවද විදි තියෙන්නේ?
ලොකු උදව්වක්
THanks in advance
ලොකු උදව්වක්
THanks in advance