HELP OUSL Civil Eng

heshan988

Member
Nov 7, 2011
63
2
0
elaiki 1e open university yana aya wagema karapu ayat innawa etine,, chemistry vitharak fail nam foundation course 1a natiwa course 1a patan ganna puluwanda? maths, phyzs,, english pass, danna kenek help 1k denna,, loku udawwak
 
  • Like
Reactions: flag au:

tarson

Well-known member
  • Feb 25, 2009
    8,278
    5,352
    113
    හැබැයි මචන් OUSL එකේ මුල ඉදන් පටන් ගත්තොත් අවුරුදු 7+ යයි ඉවර කරන්න , repeat වෙන subject ටිකත් ආවහම අවුරුදු 8 ක් විතර යයි ඉවරවෙන්න , හැබැයි ඉවර කරගත්තොත් degree එක වටිනව B.Eng දෙන්නෙ B.Sc denne na.. , A/L chemistry එච්චරම අවශ්‍ය නැති උනත් ඕකෙ ඉන්න හැතිකරේ ලේසියෙන් exemption දෙන්නෙ නෑ බන් ,කෙලින්ම ඩීන් ව හම්බෙයන් , අනිත් හාල් පාරුවො අනිවාර්යෙන් උබට කියනවා exemption දෙන්න බෑ කියල. කොහොමත් පාස් වෙච්ච subject වලට foundation course එකේ සමහර subject exempt වෙයි , ඒත් මුලුනනින්ම foundation course එක exempt කරන එකක් නෑ ... :rofl::rofl:;);)
     
    Last edited: