Help : Paypal account credit payment case

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,353
    4,631
    113
    මචන් මගේ ඕඩර් එකක් කැන්සල් කරල seller.
    ඌ කිව්ව බඩුවල අවුලක් තියෙන නිසා කැසල් කලේ කියල. ඌ කිව්ව එක එවන්න බැ එකට refund දානම් කියල දවස් 7ක් ඇතුලත. ඒත් තාම නැ.මම ඇහුව ඇයි ලේට් කියල. ඌ මෙහෙම රෙප්ලයි කරල.

    friend
    we try to refund again
    but the information shows :
    " This recipient accepts PayPal payments only through their website. To complete this payment, please go to their website and follow their instructions, or email the recipient for instructions "
    could you check your paypal account ?
    looking for your reply



    දැන් මොකද කරන්නෙ.

    මගේ Paypal එක ඩෙබිට් කාඩ් එකට ලින්ක් කරල තියෙන්න. ගිය මාසෙ මම කැන්සල් කරපු ඕඩර් එකක් තිබිල දවස් 20කින් වගෙ නිකන්ම මගෙ ඩෙබිට් card එකට credit වෙලා .
    මේක ඇයි මෙහෙම වෙන්නෙ
     

    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    ebay order ekakda ?

    dawas keeyada order karala ?

    Bank eken puluwan charge back ekak open karanna. Paypal eke balance nathuwa debit card balance eken pay kara nm..
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,353
    4,631
    113
    ebay order ekakda ?

    dawas keeyada order karala ?

    Bank eken puluwan charge back ekak open karanna. Paypal eke balance nathuwa debit card balance eken pay kara nm..

    30 days wage Aliexpress

    pay kaley sampath debit card eken. eka link karala thiyenne Paypal ekata "preffered method" widihata
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,353
    4,631
    113
    Paypal eken pay kale

    Kalin order cancel ekenam refund awa b an debit card ekata.

    Despute open kale nam ali express trasaction eke habai
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,353
    4,631
    113
    Ai Seller kiyanne Paypal ekata refund dannam kiyala

    Mama Despute eka open kale naha enisa. Despiute nathuwa Aliexpress eka thru refund ewanna bane