help phone එක නැතිවුණා

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Phone එක නැති වුනා එච්චර වටින එකක් නෙමෙයි.දැන් off කරලා.මට දැන් sim දෙක පාවිච්චි කරන්න බැරි විදියට කරන්න ඕන එකක් airtel අනික dialog සේවා සපයන ස්ථානයකට යන්න ඕනේද
    හරි sim 2 deactivate කළා.comment කරපු අයට ස්තුතියාි
     
    Last edited:

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    Phone එක නැති වුනා එච්චර වටින එකක් නෙමෙයි.දැන් off කරලා.මට දැන් sim දෙක පාවිච්චි කරන්න බැරි විදියට කරන්න ඕන එකක් airtel අනික dialog සේවා සපයන ස්ථානයකට යන්න ඕනේද

    call them and tell them to deactivate :dull:
     
    • Like
    Reactions: Mewan_Rose

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,826
    2,665
    113
    Kadawatha, Sri Lanka
    Call karala kiyanna. passe ikmanata dialog and mobitel evvata gihin kiyanna. letter ekak liyan giyaa nam hari parana number ekata aluth sim ekak denna kiyala. e ekkama parana eka deactivate wenava :)
    Samahara vita un langa forms athi fill karanna. ehema vunoth letters oni ne :)
     
    • Like
    Reactions: Mewan_Rose

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පොලිසියෙ පැමිණිල්ලකුත් දාන්න නැතිවුණා කියල. මොක ද ඒක වෙන කෙනෙක් භාවිතා කළොත් යම් දේකට ඔයාට පස්සෙ ගැටලුවක් වෙයි.
     
    • Like
    Reactions: Mewan_Rose

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    පොලිසියෙ පැමිණිල්ලකුත් දාන්න නැතිවුණා කියල. මොක ද ඒක වෙන කෙනෙක් භාවිතා කළොත් යම් දේකට ඔයාට පස්සෙ ගැටලුවක් වෙයි.

    :yes::yes:

    මචන් පෝන් එක හම්බ උනා
    සිම් දෙක එවන්නම්
    චාචරේ එවන්න පුලුවන්ද?:D

    :rofl: