|Help pls|ශිෆ්ට් එක්ක ඩිලීට් කරපු ඩේටා රිකවරි කරග&#3

itzmerl

Member
Dec 30, 2009
672
41
0
ලොවෙත් නෑ
|Help pls|ශිෆ්ට් එක්ක ඩිලීට් කරපු ඩේටා රිකවරි කරග&#3

ශිෆ්ට් එක්ක ඩිලීට් කරපු ඩේටා රිකවරි කරගන්න ඕනේ :baffled:
Recovery My Files එකෙන් හරියන්නැ නේ:no:
කවුරුහරි වෙන සොෆ්ට්වේයා එකක් කියන්න :nerd:
 

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Diskinternals partition recovery :) mama oken macho windows daaddi awulak gihilla mage format una hard ekakma aran thiyenawa :)
     

    baamitha

    Member
    Nov 4, 2010
    1,679
    316
    0
    ඇයි එන්නද ?
    මචෝ මේ සොෆ්ට්වෙයාර් ඒකෙන පුළුවන් වෙයි අව්ලක් නැතුව .. ඉන්ස්ටෝල් කරලා බලපන්කො ...
    Easeus Data Recovery Wizard ..
    මෙන්න ලින්ක් එක .. http://www.easeus.com/download.htm බාගන්න . හැබැයි මෙතන තියෙන්නේ
    Trial . ටොරෙන්ට් එකක් දා ගත්තොත් ක්‍රැක් එකකුත් එක්ක ගන්න පුළුවන් .. Try කරලා බලන්නකෝ ..