HELP PLS:NEED 2 buy Firewire cable

LifeStream

Member
Mar 12, 2011
48
6
0
UNKNOWN
මට FIREWIRE(400) cable 1k ගන්න ඕනේ. මචන්ලා කා ලග හරි තියෙනවනම් price එකත් එක්ක මට PM කරන්න. නැත්නම් වෙන ගන්න දන්න තැනක් තියෙනවනම් කියන්න.

ගොඩක් ඉස්තුති!!

:D
 
  • Like
Reactions: revox