Help - Print කරන Time එක Auto Print වෙන්න ක්‍රමයක්

Jul 26, 2011
8,378
730
0
no sinhala land
Help - Print කරන Time එක Auto Print වෙන්න ක්‍රමයක්

මේක යාලුවෙක් ඉල්ලපු හෙල්ප් එකක්
Printer එක Epson LQ310
මොන Software එකෙන් Printouts දැම්මත් footer or header වගේ place එකක print කරන වෙලාව වැටෙන්න ඕනෙ
Billing Software එකේ අලුත් Fields ඇඩ් කරන්න බෑලු.
ඉතින් Printer Driver or Windows Level එකෙන් මේක කරන්න වෙනවා
නැත්තන් පොඩි Third party software or tool එකක් හරහා කරගන්න ඕනෙ.
හැම බිල් එකකම වෙලාව ප්‍රින්ට් කරගන්න තිබ්බනම් හරි

පිලිතුරු සහ බම්ප් වලට රෙප් දෙනු ලැබේ
 

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    printer driver cd එකේ සමහර විට ඔය DATE AND TIME OPTION එක එනවා .එහෙම එන්නේ ෆුල් ඩ්‍රයිවර් එක ඉන්ස්ටල්ල් කලොත් විතරයි .ඔය මොඩල් එකේ ඕක තියෙනවද දන්නේ නැහැ හැබැයි .:baffled:
     

    eyepea

    Active member
  • May 9, 2009
    696
    154
    43
    How about printing to file and then write a small program to process the file and add your date time headers and then print to the printer. May or may not work for you. Just an idea :)