Help - Prostrate කේස්

Tonto

Well-known member
  • Apr 23, 2023
    4,378
    4,216
    113
    ටික කාලෙක ඉදල බර අඩුවෙන එකටයි, මුත්‍රා ස්පීඩ් අඩු එකටයි ඩොක්ට කෙනෙක් චැනල් කරල ගිය සුමානෙ පෙන්නුවා...මුත්‍රා ෆ්ලෝ ස්පීඩ් අඩුයි කිව්වා..තව ඇන්ට්ජන් ටෙස්ට් එකක් කරා ඒක නෝමල්...මේක මොකක්ද හරියට කීවෙ නෑ..ප්‍රොස්ට්‍රේට් එක ඉදිමිලා මොකුත් වෙලත් නෑ..ඉදල හිටල වම් පැත්තෙ ටෙස්ටිකල් එකේ උඩ ඉදල වම් ඉකිල්ල හරහා වම්පැත්තෙ යටි බටට ටිකක් ඇදුම් කනවා..

    මේවගෙ වෙච්චි අය ඉන්නවද...දොස්තර කරලක් දුන්න මාස තුනක් ගන්න..මේවට සින්හල වෙනඩ්කම් තියෙනවද..ප්‍රොස්ට්‍රේට් ආසාදනයක්ද වෙන්නෙ කොහොමද එහෙම වෙන්නෙ..දොස්තර කිය්නව මේක කොමන් කියල නමුත් මම එහෙම අහල නෑනෙ

    ජිම් යන එක අවුල්ද..සෙක්ස් ලයිෆ් මොකද බලපෑම
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,468
    22,129
    113
    Gotland
    Prostate infection and prostate enlargement is two different things

    ubata kivve infection ekak kiyalada nathinam loku wela kiyalada

    mokakda dunna behetha?
     
    • Like
    Reactions: Tonto

    tenet

    Junior member
  • Apr 12, 2023
    33
    45
    18
    owa karey nathi tharam...studies and studies bn
    Sperm release wenawa adu weddi prostate cancer ena scene ekak ahala tiyenawa mama poddk check kara ganin.
    Oya balls ridenawa koyanneth ekai mama hithana widihata.( Blue balls)
     
    • Like
    Reactions: Tonto

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,378
    4,216
    113
    booster vaccine eka gahuwada ban?
    issarata wada naginawa adu case ehema thiyada?
    Ow. Pfizer eken kelawela thiyenne penavidihata

    Sperm release wenawa adu weddi prostate cancer ena scene ekak ahala tiyenawa mama poddk check kara ganin.
    Oya balls ridenawa koyanneth ekai mama hithana widihata.( Blue balls)

    Prostrate Antigen test eka Nil..
    Balls riden na.. Yatibadey edala ena nerve eka adum kanawa
    ------ Post added on May 7, 2023 at 6:09 PM
     
    • Sad
    Reactions: tenet